(රොමේෂ් මධුෂංක)
යාපනය වැල්වැටිතුරෙයි පොලිකණ්ඩි ප්‍රදේශයේ ගෙවත්තක වළදමා තිබූ හඳුනානොගත් බෝම්බ ඇතුලු බිම් බෝම්බ තොගයක් අද (25) සොයාගත් බව පොලිසිය කියයි.
එම බෝම්බ තොගය නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇතැයි යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
යුදහමුදා බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට අනුව පොලිකණ්ඩි ප්‍රදේශයේ පිහිටි ගෙවත්තක ප්ලාස්ටික් බැරලයක බහා වලදමා තිබියදී යුදහමුදා සෙබලුන් විසින් මෙම බෝම්බ තොගය සොයාගනු ලැබීය.
එහිදී ප්ලාස්ටික බැරලය තුළ තිබී හඳුනානොගත් බෝම්බ 05 ක් තිබී සොයාගෙන ඇති අතර එම බෝම්බ ටෝපිඩෝ වර්ගයට අයත් බෝම්බ බවට ආරක්ෂක අංශ සැකපල කර සිටියි.
එමෙන්ම අදාල බැරලය තුල තිබී තවත් බිම්බෝම්බ 16 ක් තිබී සොයාගෙන ඇති අතර යුද සමයේදී කොටි සාමාජිකයින් විසින් අදාල ස්ථානයේ වලදමා ඇති බව සැක පල කරන බවටත් මේ වන විට එම බෝම්බ අබලන් තත්වයේ පසුවන බවටද පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
මේ අනුව අදාල හඳුනානොගත් බෝම්බ අද (25) දින හඳුනාගැනීමෙන් පසුවඅධිකරණ නියෝගයකට අනුව නිශ්ක්‍රීය කිරීමට පියවර ගන්නා බවද යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසීය.
දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය(AFS) සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය(PRRS) සඳහා ආසාධිත හෝ රෝග අවදානම් ප්‍රදේශයන් ලෙසත් ඌරන්
කොස්ගම ඇස්වත්ත තුම්මෝදර ඇල මාර්ගය හරහා ධාවනය කල ඩබල් කැබ් රථයක් සැඩ පහරකට හසු වී එහි ගමන් ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු රෝහල් ගත කර ඇතැයි
මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්
ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන
7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
කොටි බෝම්බ යාපනයෙන් මතු වෙයි
Nihal Sunday, 25 April 2021 02:29 PM
මැතිවරණයක් ළඟයි.