IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


කටානේ නිවසක ගිනි අවි-පිස්තෝල -උණ්ඩ රැසක්


(ඉන්දිකා රාමනායක)
 
කටාන මිරිස්වත්ත දෙමන්හංදිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසේ තිබී  ගිනි අවි, පිස්තෝල සහ උණ්ඩ රැසක්  අද (11) විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබේ.
 
එහි තිබී, බෝර 12 ගිනි අවි  6ක්,  මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල දෙකක් සහ විවිධ වර්ගයේ උණ්ඩ 1600 ට ආසන්න ප්‍රමාණයක් හමු වී ඇත.
 
ගුවන් හමුදා බුද්ධි අංශ ලබාදුන් තොරතුරක් අනුව විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ  මෙහෙයුම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම ව්‍යාපාරිකයාගේ නිවස පරීක්ෂා කිරීමේ දී එහි තිබී මෙම ගිනි අවි සහ උණ්ඩ සොයාගෙන තිබේ.
 
මෙම නිවසේ  තිබී විශේෂ කාර්ය බළකායට අයත් කැලෑ  නිළ ඇඳුමකට සමාන  ඇඳුමක් ද තිබු බව විශේෂ කාර්ය බලකාය පවසයි.



අදහස් (3)

කටානේ නිවසක ගිනි අවි-පිස්තෝල -උණ්ඩ රැසක්

Raveendra Thursday, 11 February 2021 10:19 AM

අලුත්ම නාටකේ මේක තමයි. වීරසේකර උන්නැහේ ගෙනාපු ආරක්ෂක කමිටු ඕනේ කියලා ඔප්පු කරගන්න.

:       12       6

සිරිල් Thursday, 11 February 2021 02:15 PM

300 ක් මරලා දාලා ගත්ත ආණ්ඩුව රැකගන්න ඔහොම පොඩි සංදර්ශන තව ගොඩක්දායි ඉස්සරහට...

:       7       4

ruchi Thursday, 11 February 2021 03:15 PM

කවුද කෝටිපති ව්‍යාපාරිකයා..?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

’’පුළුවන් ශ්‍රී ලංකා’’ගෙනයන්න මාලිමාව අයි.එම්.එෆ් එකට එකඟ වෙලා
2024 නොවැම්බර් මස 07 93 0

අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික


පාසල් සිසුවාට පහරදුන් සෙබළුලු තිදෙනා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 173 0

පාසල් සිසුවෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහවෙල පොලිසිය පවසයි.


තැපැල් ජන්ද සලකුණු කිරීමට අද සහ හෙට අවස්ථාව
2024 නොවැම්බර් මස 07 18 0

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (7) හා හෙට (8) අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


තැනින් තැන විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 07 31 0

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව


දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 1201 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 1319 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 41 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 436 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1370 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site