IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


“කටුනායක ගුවන්තොටුපල විද්‍යුත් තැපැලට ව්‍යාජ පණිවිඩයක්’’

(ඉන්දිකා  රාමනායක සහ නිමන්ති රණසිංහ)

ප්‍රහාරයක්  එල්ල වන බවට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල බලධාරීන් වෙත ලැබී ඇති ව්‍යාජ විද්‍යුත් තැපැල් සම්බන්ධයෙන් මහජනයා කිසිදු ආකාරයකින් කලබල විය යුතු නැතැයි  ආරක්ෂක ලේකම් ජෙනරාල්  (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.

සම්මත ආරක්‍ෂක පියවර ක්‍රියාත්මක වන හෙයින් එම විද්‍යුත් තැපැල් පණිවිඩයේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් මහජනතාව කිසිදු අයුරකින් කලබල හෝ බිය විය යුතු නැති බවද  ආරක්‍ෂක ලේකම්වරයා පවසයි.

මෙවැනි ක්‍රියා තුළින් රට තුළ පවත්නා සාමය කඩාකප්පල් කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවද ආරක්ෂක ලේකම්වරයා සිය නිවේදනය මගින් වැඩිදුරටත් දන්වා සිටියි.

රටේ ආරක්‍ෂාව සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සිය රාජකාරීන්  අකුරටම ඉටුකරන බවද ආරක්ෂක ලේකම්වරයාගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ .



අදහස් (2)

“කටුනායක ගුවන්තොටුපල විද්‍යුත් තැපැලට ව්‍යාජ පණිවිඩයක්’’

කිරි පුතා Friday, 17 September 2021 02:42 PM

රටට ආදරය කරන අති දක්ෂ මෙවැනි නිළදරුවන් සුදුසු තැනවල දිටීම නිසා ඇත්තටම ජනතාව බිය විය යුතු නෑ.

:       13       10

ලංකා Friday, 17 September 2021 11:46 PM

අර දියඇල්ලේ කපල් එක දවසින් අල්ලපු අපේ අයට මේ වගේ බොරු ඊමේල් එවන අය අල්ලන්න මෙච්චර අමාරු ඇයි ?

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ගාල්ලම ජාජබට
2024 නොවැම්බර් මස 15 2 0


පස්සර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 9 0



හක්මන ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 53 0


කළුතර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 126 0


මඩකලපුව ආසනය IPAKට‌
2024 නොවැම්බර් මස 15 168 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 241 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 562 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1673 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site