IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


කටුනායක ගුවන්තොටුපලේ ස්කෑන් යන්ත්‍රයක් ඉවතට

(යොහාන් භාසුර)
කටුනායක ගුවන්තොටුපලේ පිටත්වීමේ පර්යන්තයේ පිවිසුම් දොර අසළ තිබූ ස්කෑන් පරීක්ෂණ යන්ත්‍රය ඉවත් කර ගුවන් මගීන්ගේ පහසුව සඳහා ආරක්ෂක ක්‍රමවේදය ලිහිල් කළ බව ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
සෑම ගුවන් මගියෙක්ම ගුවන් යානයට ගොඩවීමට පෙර ස්ථාන දෙකකදී විශේෂ ස්කෑන් යන්ත්‍ර පරීක්ෂාවකට තව දුරටත් ලක්වන බවත් ඉවත් කළ ස්කෑන් පරීක්ෂණ යන්ත්‍රය එවකට පැවති ත්‍රස්තවාදී තර්ජන හේතුවෙන් ස්ථාපිත කර තිබූ බවත් එම සමාගම සඳහන් කරයි.
මීට පෙර එම යන්ත්‍රය ඇතුළුව ස්කෑන් යන්ත්‍ර තුනක් හරහා විදෙස්ගතවන ගුවන් මගීන් පරීක්ෂා කිරීමෙන් විශාල තදබදයක් ඇතිවූ බව කියන එම සමාගම වර්තමානයේ රටේ පවතින සාමකාමී තත්ත්වයත් ගුවන් මගීන්ට විදේශගතවීමේදී සිදුවන අපහසුතාවයන් ද සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ද සඳහන් කරයි.
නවීණ තාක්ෂණයෙන් යුත් කැමරා 446 කින් ගන්නා රූප රාමු ඇතුළත් ආරක්ෂිත කැමරා පද්ධතියකින් යුතු පැනලයක් හරහා පැය 24 පුරා මගීන් නිරීක්ෂණය කරන බවත් සිවිල් ඇඳුමින් සැරසුණු ගුවන්තොටුපොළ සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගෙන් සමන්විත ආවේක්‍ෂණ කණ්ඩායම් පිටත්වීමේ සහ පැමිණීමේ පර්යන්තවල සේවයේ නිරත වන බවත් එම සමාගම නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

 



අදහස් (4)

කටුනායක ගුවන්තොටුපලේ ස්කෑන් යන්ත්‍රයක් ඉවතට

wedage Tuesday, 15 August 2023 10:23 AM

කොට වජිර, දැන් තමයි වෙලාව වැඩේ දෙන්න

:       0       10

MO77 Tuesday, 15 August 2023 11:17 AM

ඔය ගලෝපු ස්කෑන් යන්ත්‍රය ප්‍රභූ පර්යන්තය සවි කරන්න.

:       0       20

පිටිගල මිලානෝ Tuesday, 15 August 2023 11:29 AM

එක ඔලුවේ අමාරුවක් ඉවරයි. නමුත් වැඩිදුරටත් ස්කෑන් කල යුත්තේ අර 225 යන එනකොටයි.

:       0       19

de silva Tuesday, 15 August 2023 11:47 AM

එක ස්කෑන් යන්ත්‍රයක් තිබුනාම ඇති

:       1       8

ඔබේ අදහස් එවන්න

දියත

රට පුරා ඔසු සල් අරින්න යයි
2024 ඔක්තෝබර් මස 14 2058 0

ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට ජනතාවට ලබාදීමේ රජයේ වැඩපිළිවෙල අනුව දිවයින පුරා ඔසුසල් ජාලාවක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලි


ඊශ්‍රායල හමුදා කඳවුරට හිස්බුල්ලා ඩ්‍රෝන ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 14 887 0

ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල හමුදා පුහුණු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් තිදෙනකු මියගොස්, 100


ඕනෑම ආකාරයේ සාම වැඩපිළිවෙළකට කැමතියි
2024 ඔක්තෝබර් මස 14 70 0

කලාපයේ සාමය සහ ආරක්ෂාව තහවුරු කරන ඕනෑම ආකාරයේ සාම වැඩපිළිවෙළකට ඉරානය කැමැත්ත පළ කරන බවත්, ඉරානයේ සහාය එම සාම වැඩපිළිවෙළට හිමිවන බවත් ඉරාන ජනාධිපති මොහ


පාලන මිලට බැරිනම් සහල් අලෙවිය වර්ජනය කරනවා
2024 ඔක්තෝබර් මස 14 1253 0

පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි නම් සහල් අලෙවිය වර්ජනය කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා අත්‍යාවශ්‍ය ආහාර තොග සහ සිල්ලර වෙළඳ සංගමය පවසයි.


පොහොර සහනාධාරය අද සිට
2024 ඔක්තෝබර් මස 14 214 0

රජය විසින් වැඩි කරන ලද පොහොර සහනාධාරය අද සිට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ශිෂ්‍යත්වය ගැන කොමසාරිස්ගේ තීරණය
2024 ඔක්තෝබර් මස 14 862 0

ආන්දෝලනයට තුඩු තුන් 2024 පහ වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය යළි නොපැවැත්වීමට තීරණ කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 376 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 440 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1392 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site