(ටී.කේ.ජී.කපිල )
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළට ගුවන් මගීන් සමග පැමිණෙන බාහිර අමුත්තන් ඇතුළු කර ගැනීම අද(28) උදෑසන 6.00 සිට නැවත දැනුම් දෙන තුරු අත් හිටුවීමට ගුවන් තොටුපළ බලධාරීන් තීරණය කර තිබේ.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කටුනායක පර්යන්තයට අමුත්තන් ඇතුළුකරගැනීම නවතයි
Pradeep Tuesday, 28 January 2020 03:07 AM
මේ අවස්ථාවේ ගත යුතුම තීරණයක්... නැත්නම් අපේ අය කොරෝනා නෙමෙයි මොනවා තියනවා කිව්වත් පිරිවරාගෙන එනවා.
සංජීව Tuesday, 28 January 2020 04:19 AM
හොඳ තීරණයක්. ඒ වගේම චීනෙ ඉඳලා මෙහාට එන ගුවන් මගීන්ව සීමා කරන්න හරි තාවකාලිකව නවත්තන්න පියවරක් ගන්නවානම් හොඳයි. මොකද රජය මොනවා කිව්වත් දැනටමත් කොරොනා වෛරස් ලෙඩෙක් ලංකාවට ඇවිත් රට පුරාම සංචාරය කරලත් ඉවරයි.
AsankaTuesday, 28 January 2020 06:09 AM
ඔබ හිතන විදියට චින්නුන්ව නවත්තන්න බැහැ, රජ්‍යතාන්ත්‍රිකව චීනය අපට ගහයි. ඔබට පේනවට වඩා මේක බරපතලයි ,චීනයට විරුද්ධවෙන්න කොහොමටවත් ලංකාවට හයියක් නැහැ මේ වෙලාවේ.
RohanaTuesday, 28 January 2020 01:01 PM
මෙතන වෛරස් ලෙඩ හැදිලා අපේ මිනිස්සු අමාරුවේ වැටෙන එකද, චීනයද යන දෙකෙන් එකක් තෝරාගන්න වෙනවා.
Dr. Sirilal Tuesday, 28 January 2020 04:56 AM
මෙම ක්‍රමය දිගටම පවත්වාගත්තොත් ඉතා හොඳයි.
tarzan Tuesday, 28 January 2020 07:00 AM
දැන් අර මුස්ලිම් මිනිස්සු වගේ මුණ වහගෙන යන්න පුලුවන්ද ? දැන් ත්‍රස්තවාදියෝ එන්නේ නැද්ද ?
kap Tuesday, 28 January 2020 07:36 AM
මේක එක අමුත්තෙක්ට සිමා කරලා හැමදාම ක්‍රියාත්මක කරන්න ඕනේ දෙයක්. එයාපෝට් එක ඇතුලෙයි , එළියෙයි මිනිස්සු පිරිලා. ට්‍රොලිය අරන් යන්න බැ. නිකන් වන්දනා ගමන් යනවා වගෙයි
මහින්දපාල Tuesday, 28 January 2020 03:10 PM
චීනේ නැතිකරගෙන බැහැ. අපි එයාලට ණයයි.