IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


කෝටියේ වන්දිය නොදුන්නැයි වෙඩි තියලා

(තිස්ස කොටින්කඩුව)

කදාන පොල්පිති මුකලාන  ව්‍යාපාරිකයකුට අයත් නිවෙසකට  යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කු කරුවකු  පිස්තෝලයකින් වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම සිද්ධියෙන් නිවෙසේ විදුරු ජනෙල් දෙකකට අලාභ හානි සිදුව ඇතත් කිසිම ජීවිත හානියක් සිදුව නැති බව පොලිසිය පවසයි.

අදාල නිවසේ හිමිකරු තිදරු පියකු වු 38 හැවිරිදි ව්‍යාපාරිකයා පස් සහ යකඩ ද්‍රව්‍ය මිළදී ගැනීම හා විකිණීමේ ව්‍යාපාරයේ යෙදෙන ප්‍රසිද්ධ අයකු බව විමර්ශනයේදී හෙලිව ඇත.

මීට දින කීපයකට ඉහත තමන්හට විදේශ රටක සිට ජංගම දුරකතනයක් මාර්ගයෙන් රුපියල් කෝටියක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනාත්මක පනිවිඩයක් ලද බවත් එය තම ව්‍යාපාරික මිතුරකු හරහා ලැබී තිබුණ බවත් විමර්ශනයේදී ඔහු විසින් සදහන් කල බව පොලිසිය පවසයි.

මේ අවස්ථාවේදී තමා එම ඉල්ලීම එකහෙලා ප්‍රතික්ෂේප කර සිටි බවද පැමිණිල්ල ඉදිරිපත් කරමින් ව්‍යාපාරිකයා වැඩිදුරටත් සදහන් කොට ඇති බවද පොලිසිය කියයි.

 



අදහස් (2)

කෝටියේ වන්දිය නොදුන්නැයි වෙඩි තියලා

සෙනෙවිරත්න Thursday, 05 October 2023 05:48 PM

කප්පමට වන්දිය කියන්න ගත්තෙ කවද ඉඳලද?

:       1       4

Jay Thursday, 05 October 2023 06:21 PM

කප්පම් සහ වන්දි අතර වෙනස සංස්කාරක නොදන්නේ මන්දැයි මම නොදනිමි

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1482 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 26 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 30 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 37 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


කොළඹට කණ්ඩායම් 50ක් පොරපිටිය
2024 ඔක්තෝබර් මස 11 126 0

මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 75 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39974 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25932 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 215 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1294 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site