(තුසිත කුමාර ද සිල්වා)
දර්ගා නගරය,නුග ගහලන්ද ප්‍රදේශයෙදී පොඩි මත්තා, යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරවකු (20) රුපියල් කෝටියක හෙරොයින් ග්‍රෑම් පන්සියයක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී නුග ගහලන්ද ප්‍රදේශයේ දී අද (3) කළුතර කොට්ඨාස දූෂණ මර්දන මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගත් බව කියයි.
අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා වැලිපැන්නෙජොසා නමින් හැඳින්වූ පොලිස් වෙඩි පහරකින් මිය ගොස් සිටි මත්ද්‍රව්‍ය ජාවාරම් කරුගේ ගෝලයන් අතරෙන් අයෙකු බවද පොලිසිය කියයි.
සැකකරු රඳවා ප්‍රශ්න කිරීමට නියමිත අතර අනතුරුව වැලිපැන්න පොලිසිය මගින් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස, සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් මත කළුතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති නුවන් කෝරාළගේ, උප පොලිස් පරීක්ෂක ධර්මසේන පොලිස් සැරයන්වරුන් වන ධනුෂ්ක, දේශප්‍රිය, ඉන්දික, පොලිස් කොස්තාපල්වරුන් වන අසංක, ප්‍රියන්ත ,අමල්ක (පොලිස් කොස්තාපල් රියදුරු) යන මහත්වරු සැකකරු අත්අඩංගුවට ගත්හ.
2024 වසරේ ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාඥයන් වන ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම
අයිස්වලින් සමන්විත යුරෝපා නමැති චන්ද්‍රයාගේ රහස් සෙවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ක්ලිපර්’ නමැති රොබෝ ගවේෂණ යානය පිටත් කර හැරියේය.
මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය
තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්
අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.
විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කෝටියක කුඩුත් එක්ක ‘පොඩි මත්තා‘ දැලේ