( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
නීති විරෝධී අයුරින් මෙරට ආනයනය කළ බවට සැකකරන රුපියල් කෝටියක් පමණ වටිනා කහ තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් දෙමටගොඩ බේස්ලයින් පාරේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය
එම සැකකරුවන් සමඟ කහ කිලෝ 1559 ක් පොලිසිය භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මහනුවර මඩවල සහ වත්තල-මාබෝල පදිංචිකරුවන් බවත් කහ තොගය සහ සැකකරුවන් දෙදෙනා ඇතුළු ලොරි රථය වැඩිදුර විමර්ශන සඳහා දෙමටගොඩ පොලිසිය වෙත භාර දී ඇත.
මහකන්නයේ වගාව සඳහා ජලය මුදාහැරීම ආරම්භ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.
කිතුල්පොලු පහරක් හිසට එල්ල වීමෙන් වයෝවෘද්ධ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.
මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු
නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 39 කට අධික වටිනාකමකින් යුත් විදේශ දුම්වැටි තොගයක් කෙරවලපිටිය වෙස්ටර්න් පවර් හි කසළ අංගනයේදී රේගු නිලධාරීන්ගේ අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෝටියක් පමණ වටිනා කහ ප්‍රවාහනය කළ දෙදෙනකු අත්අඩංගුවට
පිටිගල මිලානෝ Sunday, 17 January 2021 07:13 AM
මේ පුවත දැකීමෙන් මාගේ මුලුතැන්ගෙයි තිබූ කහ කුඩු බෝතලය රහසිගතව ගෙන ගොස් මුහුදට විසිකළෙමි. එතැන් පටන් මා තවදුරටත් අපරාධකරුවෙකු නොවේ යන චිත්තප්‍රීතියෙන් ගෙදර ගියෙමි.
Nihal Sunday, 17 January 2021 09:32 AM
මේ කහ වහාම ගිනිතබා විනාශ කළ යුතුයි...