(යොහාන් භාසුර සහ විමුක්ති එස්. රැද්රිගු)
කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිතරව සිටින විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සංවර්ධනය සඳහා වන කටාර් අරමුදලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරා සමඟ සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාවට ණය පදනමින් ඉන්ධන සහ ගෑස් ලබාගැනීමට සාකච්ඡා කළේය.
වෛද්‍ය සැපයුම් සඳහා අරමුදල් වෙන් කර ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් සඳහා වන ඉල්ලීම සලකා බලන බවත් එහිදී සංවර්ධනය සඳහා කටාර් අරමුදලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරා අමාත්‍යවරයාට දැනුම්දී තිබේ.
කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද
ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම
ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .
පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කටාර්වලින් ණයට ඉන්ධන - ගෑස් ගන්න සාකච්ඡා
fairoos Wednesday, 29 June 2022 12:06 PM
රට බේරගන්න වඩින්න ඥාණසාර හාමුදුරුවනේ..?
Senevi Wednesday, 29 June 2022 03:03 PM
වැඩේ නම් කාලෝචිතයි. ඕකේ මුදල් හදල් භාරව ඉන්නේ හරි හමන් රස්සාවක්වත් නොකර ලංකාවේ සුපිරිම ධනවතෙකු වෙලා ඉන්න අපේ දක්ෂ තරුණ මහත්තයෙක්නේ. ඉතින් වැඩේ කරයි නියමෙටම. කටවල් ඇරගෙන බලාගෙන ඉමු.
SarasiWednesday, 29 June 2022 05:01 PM
අපේම ඩොලර්, ආපසු අපිම ඩොලර් දීලා ගන්න යන්නේ...