IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කෙටවල අමුණ පිටාර ගලා ගම්පහ යට වෙයි

අධික වර්ෂාතව් සමග ගලා ආ මහා ජලකඳ හේතුවෙන් කෙටවල අමුණ පිටාර ගලා තිබේ.

මේ හේතුවෙන් ගම්පහ නගරය ඇතුළු පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇත.

දුම්රිය මාර්ගය අවට ද ජලයෙන් යටවී ඇති අතර දුම්රිය ප්‍රමාදයක් ද පවතින බව දුම්රිය මගීහු පවසති.

ගම්පහ රෝහලට අවට අඩි කීපයකින් ජලයෙන් යටවීම නිසා අවට පදිංචිකරුවන් දැඩි අපහසු තාවයට පත් ඇතැයි ද දැනගන්නට ඇත. ගම්පහ යක්කල මාර්ගය ජලයෙන් යටවීම නිසා ගමනා ගමනය සම්පූර්ණයෙන්ම පාහේ අඩපන වී ඇත.

මාර්ග ජලයෙන් යටවීම නිසා ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇන හිට ඇතැයි ද දැනගන්නට ඇත

(ඡායාරූප: උපාලි රණවීර)



අදහස් (4)

කෙටවල අමුණ පිටාර ගලා ගම්පහ යට වෙයි

Sisira Tuesday, 04 June 2024 07:35 AM

ඩී ඒ සේනානායකගෙන් ඉතා හොඳ වාරි ව්‍යාපෘතියක්

:       2       2

Lalla Tuesday, 04 June 2024 08:09 AM

මේ විනාශයට හේතුව හරිහැටි සැලසුම් නොකර අධිවේගී මාර්ගය සඳහා කල ගොඩකිරීම් නිසා අවහිර වූ ජලමාර්ග.මේ දෙවන වතාව. මේ අපරාධය නිවැරදි නොකලොත් අධ්‍යාපනය සඳහා දිනපතා ගම්පහට එන දස දහස් සංඛ්‍යාත දරුවන්ට කරන අපරාධයක්...

:       6       14

Lakmal Tuesday, 04 June 2024 10:03 AM

අධිවේගය එක්කො හදපන් , නැත්නං කඩපං

:       3       12

සෙනෙවිරත්න Tuesday, 04 June 2024 06:50 PM

මම දෙවෙනිදා මීරිගමින් පිටවෙලා පස්යාලට එන්න පැය එකහමාරක් ගියා, වර්ෂාවට පාර යටවෙලා, ඉතිං අධිවේගෙ ඉක්මනට ආවෙ අල කන්නද? ඔන්න ගොබ්බ ව්‍යාපෘති, මෙහෙම කියනකොට කුහකයො කියල බුරාගෙන පනින අය මොකද කියන්නෙ?

:       2       2

ඔබේ අදහස් එවන්න

දියත

නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 3 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 262 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 253 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 102 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1384 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1643 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site