(සනත් ගමගේ)
හම්බන්තොටට ආසන්නෙන් වූ මුහුදේදී මත්කුඩු කිලෝග්‍රෑම් 300ක් සමග සැකකරුවන් දස දෙනකු සමග ධීවර බෝට්ට් කීපයක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
ධීවර බෝට්ටු දෙකක් සහ ඩිංගි බෝට්ටුවක් සිය බාරයට ගත් බව නාවික හමුදා ව කියයි
නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සිදුකළ මෙහෙයුමක දී මත් ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
(චන්ද්‍රසිරි ගුණසේකර)
පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.
සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක
සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.
පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
කුඩු කිලෝ 300ක් හම්බන්තොට මුහුදෙන් අල්ලයි
Saman Monday, 07 November 2022 08:44 AM
ඒ පැත්තෙ ඉන්න ප්‍රධානීන්ගෙන් ඇහුවනම් කියන ගියේ කාගෙද කියලා.
ganegoda Monday, 07 November 2022 02:21 PM
දැන් අපිට පොලීසියට ඔත්තු දෙන්න විශේෂ දුරකතන අංකයක් හඳුන්වලා තියෙනවා. හැබැයි කවුරුහරි ඔත්තුවක් දෙන්න මේ නොම්මරයට කතා කළොත් පොලීසියෙන් ඇති ඒ නොම්මරයට කතාකරපු කෙනාව උස්සගෙන යනවා. අපේ රටේ වැරදි කරනවට වැඩිය බය වෙන්න ඕනි ඒ ගැන හොයන්න බලන්න ඔත්තු දෙන්නයි.
tikkaMonday, 07 November 2022 03:15 PM
මෙව්ව පිටිපස්සේ ඉන්නෙ දියවන්නාව හරියේ අයියලා.
"මත්ත දීපං" Monday, 07 November 2022 02:29 PM
පත්තරේ විස්තරේ පමණි... ඇල්ලුවා.... පෙන්නුවා.... වාෂ්ප වුනා..!
යකාගෙ නීතිය Monday, 07 November 2022 03:31 PM
ලංකාවට කුඩු ගේන අලුත්ම සිස්ටම් එක. මුහුදෙන් අල්ලනව. ගොඩට ගේනව. භාගයක් හොර පාරෙන් එලියට යනව. ඉතිරි ටික කලවම් කරල අධිකරනයට යවනවා . නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුවන්ගෙ චැප්ටර් ක්ලෝස් .
චතුරි Monday, 07 November 2022 06:09 PM
මේවා දකින කොටත් පුදුමයි. ඉටත් වැඩිය පුදුම. අපෙ අප්පච්චිගෙ රජ පැටව් මේවාට සම්බන්ද නැහැ කියන එක. කෙත්තාරාමෙ පිට්ටටනියේ විදුලි බල්බ් ගලවන් ගියා ඒ කාලෙ. දැන්නම් කට්ටියට අමතක ඇති. නොකරපු. හොරවැඩක් නැහැ. කුඩු අතින් අල්ලන්නම ඕනා නැහැ. කුඩු ලොක්කො ජිවිතෙට අතින් අල්ලන්නෙ නැහැ සේරම. වැඩ දුරකතනයෙන්. පොඩි මිනිහා තමයි හැමදෙම ගා ගන්නේ. මොනවා කරන්නද පෝලිසියත් දන්නවා කාගෙද කියන්න. කිව්වොත් පට්ටම් ගලවලා ගෙදර යන්න වෙනවා. ඒ නිසා මේ රටේ නිතීය. හරියට වැඩ කරනකම්. මේ රට හැදෙන්නෙ නැහැ. පවුලේ දරුවෝ නිති රිති දමලා හදා නොගත්තොත්. ඒ පවුල ගන්න දෙයක් නැහැ. ඒ වගේ තමයි රටත්
විපරමා Monday, 07 November 2022 09:47 PM
කුඩු නම් අල්ලන එකේ අඩුවක් නැහැ. අල්ලන එව්වට වෙන්නේ මොනවද කියලා කවුද දන්නේ?