IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


කුඩු ග්‍රෑම් 06ට දිවි ඇති තෙක් හිරේ

(මනෝප්‍රිය ගුණසේකර)

හෙරොයින් ග්රෑම් 06ක් ලඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කෙළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (08) නියම කළේය.

ඇප ලබා ගැනීමෙන් පසු අධිකරණය මඟහැර පළාගොසස් සිටින විත්තිකරු අල්ලා ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කළ විනිසුරුවරයා විවෘත වරෙන්තුවේ පිටපතක් පොලිස්පතිවරයාටද යොමු කිරීමට අධිකරණ ලේඛාධිකාරරීවරයාට නියම කළේය.

වසර 05කට ඉහතදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 06 ක් ලඟ තබාගෙන ජාවාරම් කළ බවට විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ මෙසේ දඩුවම් නියම වූයේ සුදත් ප්‍රසන්න නමැත්තාටය.

2018 වසරේදී කොළඹ ග්‍රෑන්ඩ්පාස්, බෙත්තාරාම ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 5.9 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණී.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී ඉදිරිපත් වු සාක්කි අනුව විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇති හෙයින් එම චෝදනාවන්ට ඔහු වරදකරු බව තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.



අදහස් (6)

කුඩු ග්‍රෑම් 06ට දිවි ඇති තෙක් හිරේ

ගමේ එකාලා Thursday, 08 February 2024 04:50 PM

නම් දරාපු මහාපරිමාණ කුඩු ජාවාරම් කාරයින්ට නම් අවුලක් නැතුව...

:       0       0

නන්දන Thursday, 08 February 2024 05:10 PM

කිලෝ ගණන් රට ඇතුළට ගේන අය තාම නිදැල්ලේ ඒ ගොල්ලෝ ඇමතිලාට කප්පම් ගෙවන නිසා. ග්‍රෑම් ගණන් ළඟ තියාගන්න අය හිරේ. මාර යුක්තියක් තමයි.

:       0       0

Pradeep Thursday, 08 February 2024 05:12 PM

කිරිබත් කාලා සමරන්න ඕනේ නඩු තීන්දුවක්... හැබැයි කෙහෙළියලා‍ බාල බේත් ගෙන්නලා මිනිස්සුන්ට දීලා... ඒ නිසා මිනිස්සු මැරිලා තියෙද්දීත් ඒ ගණුදෙනු වලින් කෙහෙළියලා ඇතුළු තක්කඩි රැල කෝටි ගණන් හම්බ කරලා තියෙනවා.. ඇස්පනාපිට ඔප්පු වෙලා තියෙද්දීත් ඒ වගේ තක්කඩින්ට සියළුම සැප පහසුකම් එක්ක බන්ධනාගාර රෝහලේ ඉන්න දීලා තියෙන එක තමයි පුදුමේ..

:       0       0

Rata Perata Thursday, 08 February 2024 05:54 PM

කුඩු ගේන මිනිස්සු මෙන්න මේ විනිසුරු ළඟට දාන්න. ග්‍රෑම් 06ට ජීවිතාන්තය දක්වා දක්වා නම් කුඩු රජාලට ආත්ම 05කට වත් දඬුවම් දෙයි...

:       0       0

නිහාල් Thursday, 08 February 2024 08:01 PM

කිලෝ ගනන් අහුවෙන ඒවාට තාක්ෂණික දෝෂ.

:       0       0

Perera Friday, 09 February 2024 02:57 AM

මම හිතුවේ යුක්තිය මෙහෙයුමට අහු උන එකෙක්ගේ නඩුව අහලා හිරේටත් නියම කරලා කියලා.එවුන්ට නඩු දාලා සාධාරණ සැකෙන් ඔබ්බට සාක්ෂි ඔප්පු කරලා එවුන් හිරේ යනකොට තව ටිකක් රෑ වෙයි නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 99 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 510 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


ජනපති- IMF සාකච්ඡා දෙවන දිනටත්
2024 ඔක්තෝබර් මස 04 2 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 1073 3

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 963 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 154 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38856 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25498 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site