( ඩී.ඒ. පතිරණ)
දෙයියන්දර අතපත්තුකන්ද ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ කඩු 10 ක් සමඟ පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බවට දෙයියන්දර පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙයියන්දර ,අතපත්තුකන්ද ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකු බවට පොලීසිය පැවැසීය.
පොලිස් නිළධාරින්ට ලැබුනු තොරතුරකට අනුව ඊයේ (17) වන දින කරන ලද වැටලීමකදී කිවසක නිදන කාමරයක තිබූ ඇදක් යට සගවා තිබියදී කඩු දහය(10) සොයා ගත් බවට පොලීසිය පැවැසීය.
එක් කඩුවක් අඩි 2.5 ක් දිගින් යුතු බවටත් එවැනි කඩු දහයක් සැකකරු සන්තකයේ තිබී සොයා ගෙන තිබුණි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කඩු සමඟ අයෙක් අත්අඩංගුවට
Handugalage Wednesday, 18 September 2024 03:20 PM
අහල තියෙන හැටියට නම් ඔය ප්‍රදේශය 1971 මෙන්ම 88/89 ,කාලයේත් ජනතා විමුක්ති පෙරමුණේ බලකොටුවක් වගේම ප්‍රදේශයක් තමයි මාලිමාව ජයග්‍රහණය කලොත් 88/89 කාලයේ වගේ විරුද්ධවාදීන් මරා දැමීමට සූදානම් වෙනවාද කියලා බලනවා නම් හොදයි
පැට්ටා Wednesday, 18 September 2024 11:44 PM
මේවා මේ තණකොළ ටිකක් කපා ගන්න ගෙනාපු කඩු ආයුබොවන්ඩ.