(චමිල් රූපසිංහ)
පහල කඩුගන්නාවේ බැවුමේ ඇති අවධානම් සහිත ගල් කිහිපය ඉවත් කිරීමේ කටයතු ආරම්භ කල බව කෑගල්ල ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ අනුෂ්ක චමිල මහතා පවසයි.
අවධානම් සහිත ගල් ඉවත් කිරීමේදි කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා කිසිවෙකුට අවධානමක් නොවන පරිදි රසායනික කෙමිකල් භාවිත කර ගල් කැඩිම සිදු කරනු ලැබූවත් අවධානම අවම කර ගැනිම සදහා මාර්ගයට ඉහලින් සවිමත් කම්බි යොදා දැල් ආවරණයක් සකසනු ලබන බව කි ඒ මහතා ගල් ඉවත් කරන අවස්ථාවේදි විනාඩි 15 ක් පමණ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා වාහන නවතා දැමිමට කටයුතු කරනු ලබන බවද පැවසිය.
මේ වන විට අවධානම අඩු කර ගැනිම සදහා ආරක්ෂිත දැල් ආවරණය කිරිම ආරම්භ කර ඇති බවත් එම දැල් නිසා මාර්ගයේ ගමන් ගන්නා කිසිවෙකුට අවධානමක් ඇති නොවන බවද අනුෂ්ක චමිල මහතා පැවසිය.
ගල් ඉවත්කිරිමේ කටයුතු ඉක්මනින් අවසන් කිරිමට නොහැකිවි ඇත්තේ පවතින අයහපත් කාළගුණය නිසාවෙන් හටගන්නා වර්ෂාව නිසා බවත් වර්ෂාව අඩුවුවහොත් ඉතා ඉක්මනින් මෙම අවධානම් සහිත ගල් ඉවත්කිරිම අවසන් කිරිමට හැකි බව ඒ මහතා වැඩි දුරටත් පැවසිය.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කඩුගන්නාවේ අවදානම් ගල ඉවත් කරයි
සමන් Sunday, 02 June 2024 04:38 PM
ඔය වගේ එකා වගේ මහන්සි වුනොත් පාර්ලිමේන්තුවේ හොරු ටිකත් අයින් කරන්න පුළුවන්...!