IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කඩදහි පෙට්ටියද දිවියක වටිනාකම?

අමතක කර දමා පැනවූ සුව                           නියම

ආ හැමදෙනා එක්වුණ කලකදි                මෙහෙම

අත්හල විටදි සිරුරින් හුස්මක                       මහිම

කඩදහි පෙට්ටියද දිවියක                      වටිනාකම?

(ආරියසේන හඳුවල)

දිගින් දිගටම රටේ කොවිඩ් මරණ වැඩිවමත් සමග දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ ජ්‍යෙෂ්ඨ නාගරික මන්ත්‍රී පියන්ත සහබන්දුගේ අදහසක් මත ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කාඩ්බෝඩ් මිනි පෙට්ට් සහන මිලට ලබාදීම පසුගියදා ආරම්භ කළේය.

ඒ අනුව ගල්කිස්ස නගර සභාවෙන් රුපියල් දහදාහක් වැනි ඉතා අඩු මුදලකට මෙම මිනි පෙටිටියත් අවමගල්‍ය රථයත් සියලුම සේවාවන් මෘත ශරීරාගාරයේ එම දේහය රැගෙන කනත්තේ ආදාහනය දක්වා සියලු කටයුතු කිරීමට කටයුතු යොදා ඇත.

එහිදී ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කාඩ්බෝඩ් මිනි පෙට්ට්යක් අද (01 ) දෙහිවල නැදිමාල් කනත්තේ දී අදහනය කළ අයුරු 

(ඡායාරූප: ශාන්ත රත්නායක)

 



අදහස් (33)

කඩදහි පෙට්ටියද දිවියක වටිනාකම?

සිරිබිරිස් Wednesday, 01 September 2021 07:33 PM

හොඳ වැඩක්.... මැරුණාට පස්සෙ මොන පෙට්ටියට දැම්මත් මොකද? පුච්චන හරි... වළලන හරි එකනේ...

:       75       138

lakvidu Wednesday, 01 September 2021 07:35 PM

බුදුදහමට අනුව නම් මේ දෙතිස් කුණපයෙන් සෑදුණු පංවස්කන්ධයේ කඩදාසි පෙට්ටියක් තරම්වත් වටිනාකමක් නැත...!

:       64       146

NihalThursday, 02 September 2021 05:44 AM

ඔබලාට වටිනා පෙට්ටි වල දාන්න පුළුවන්නේ, පුච්චන්න හෝ වල දමන්න.

:       1       6

kasun Wednesday, 01 September 2021 08:18 PM

මළාට පස්සේ මොකේ දැම්මත් මොකද අප්පා...? හැම එකේම වැරැදිම හොයන්නේ ඇයිද මන්දා..?

:       64       100

suddaThursday, 02 September 2021 11:48 AM

කවියේ මුල් පද දෙක​ කියවන්න​. මේ කාඩ්බෝඩ් පෙට්ටි විවේචනය කිරිමක් නොවෙයි කරන්නේ... එයින් එන යටි අරමුණ තමයි සෞඛ්‍ය නීති ගණන් නොගෙන කරන වැරැදි හැසිරීම් නිසාත් ජනතාව මිය යනවා. ඒ ගැනවත් නොසිතන මිනිසුන්ටයි මේ කවියෙන් අමතන්නේ මට තේරෙන විදිහට​... මේ අන්තිම පදයෙන් අහන්නේ එවැනි මිනිසුන් අනික් අයගේ ජීවිත කාඩ්බෝඩ් කෑල්ලක් ගානට දානවද කියන එක නේද​?

:       4       7

Nihal Wednesday, 01 September 2021 08:27 PM

මිල අධික ඒවායේ ධනපතියන්ගේ සිරුරු පුච්චනවා.

:       7       78

ShanThursday, 02 September 2021 02:09 AM

ඔව්, ගෑස් දාහකයේ ශරීරය පිළිස්සීමේදී අධික උණුසුම ගැන ඔවුහු බිය වෙති

:       2       64

reks Wednesday, 01 September 2021 09:42 PM

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජිවිතේ මල්ලි...

:       0       43

janahithaThursday, 02 September 2021 01:20 PM

කඩදාසි පෙට්ටියක් වාගෙයි අපේ මේ ජිවිතේ මල්ලි

:       0       5

neil Wednesday, 01 September 2021 11:04 PM

ඔයාලා වගේ බරපතල වහල්ලු ඉද්දි කඩදහි පෙට්ටියක් ලැබුන එකත් පුදුමයි.

:       10       54

Perera Thursday, 02 September 2021 01:12 AM

මිනිස් ජීවිතේ තක්සේරු වෙන්නේ මැරුණම ගෙනියන පෙට්ටියෙන් ද.?

:       2       46

Nimal Thursday, 02 September 2021 05:35 AM

""අමතක කර දමා පැනවූ සුව නියම"" කවිය ලියලා තියෙන්නේ නියම වහලෙක්.

:       11       5

Nihal Thursday, 02 September 2021 05:40 AM

මැද පෙරදිග පෙට්ටි නැහැ.

:       1       5

balayaThursday, 02 September 2021 01:58 PM

නැ තියෙන්නෙ මුට්ටි

:       1       0

Daya S. Thursday, 02 September 2021 06:02 AM

ලීයද පිදුරුද - මලකඳ නොදනී රූපය දිරතී - නාමෙ නොදිරතී

:       0       7

නාරන් Thursday, 02 September 2021 06:42 AM

ඉතාමත්ම හොඳ වැඩක්. ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කළයුතුයි.

:       1       21

kamal Thursday, 02 September 2021 07:12 AM

ජීවත්වෙලා ඉන්නකන් කල නොකළ දේවල් වල තමයි වටිනාකම තියෙන්නේ. යනකොට යන භාජනයේ නෙවෙයි

:       0       14

මුණසිංහ Thursday, 02 September 2021 07:24 AM

ජීවිතයක වටිනාකම මැරුණට පස්සේ දාන පෙට්ටියෙන් මණින්න බැහැ. ජීවත්වන කාලයෙහි කල දේවල් වලින් මණින්න පුළුවන්. පාතාල නායකත්වය මැරුණට පස්සේ ලක්ෂ ගණන් වටිනා පෙට්ටි වල දානවා මතක ඇතිනේ. එනිසා මේ පෙට්ටියෙන් ජීවිතයක වටිනාකම මණින එක වැරදියි. සරල අවසානයක් තමා තිබිය යුත්තේ .

:       0       11

gamini Thursday, 02 September 2021 08:31 AM

අනවශ්‍යයි මල් වඩම්, මිනී පෙට්ටි, හෙමින් යන මිනී කාර් , ඇත් දල , පහන් වැටි , බුමුතුරුණු , උඩුවියන , පුසුඹ පැන්, පාවාඩ,පොරි, කාසි, පැන් වැඩිලි , ගුණ කථන, යකඩ කට, පීකරය,පඩික්කං, පිරිකර, නෙස්කැෆේ, විස්කෝතු වට්ටක්ක, කරවල රැලි පාලම් නිවන් සුව බැනර් කණුවලට පෝස්ටර් වල කැපිලි, බැඳි චිතක අරක්කුද, කසිප්පු ද කැරම් හා බූරුවා පවුල, වරිගයද, හිත හිතමිත්‍රාදීන් ද, අවමංගල්‍ය අධ්‍යක්ෂවරු, පන්දම් රැගෙන බෑනලා, වැලපිලිද, කඳුළැලිද සමුගැනිලි, පස් දැමිලි ඒවා නැතුවත් ඇහැක මැරෙන්නට.. ස්තුතියි කොරෝනා කියාදුන් පාඩමට ජීවිතය මරණය දෙකක් නොව එකක් බව හරිම හරි සරළයි..

:       0       22

Bamunuarachchi Thursday, 02 September 2021 10:08 AM

මුස්ලිම් මිනිස්සු මීනී වලලන්නේ ටොපියක් වගේ රෙද්දක ඔතලා. ආදර්ශයට ගන්න

:       2       9

rathneThursday, 02 September 2021 02:00 PM

දැන් ටොෆියක් වගේද මැරෙන්නේ?

:       1       1

BamunuarachchiFriday, 03 September 2021 09:03 AM

මැරෙන විදිහටද වලලන්න කියන්නේ?

:       0       0

Rohana Thursday, 02 September 2021 10:25 AM

තමන්ගේම ආදරණියයන් වීම නිසා මිනිය දමන්න හොඳ පෙට්ටියක් ඉල්ලා සිටිනවා. ජිවිතේ කියන්නේ මොකක්ද කියල තේරුම්ගත් අයට මියගිය පසු පෙට්ටිය වර්ගය වැදගත් නැහැ

:       1       9

Ruwan R Thursday, 02 September 2021 10:54 AM

මිනිය ආදාහනයට දාලා පෙට්ටිය ආපහු ගන්නවද ප්‍රතිචක්‍රීකරණය කරන්න?

:       2       5

රජින්දThursday, 02 September 2021 11:09 AM

"ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කාඩ්බෝඩ් මිනී පෙට්ට්යක්...." වෙනුවට "ප්‍රතිචක්‍රීකරණය කළ කාඩ්බෝඩ් මිනී පෙට්ට්යක්..." විය යුතුයි.

:       0       15

jimpoThursday, 02 September 2021 02:03 PM

ඒකනේ කොරෝනා එකේ අවසානයක් නැත්තේ...!!!

:       2       1

ගජමෑන් Thursday, 02 September 2021 12:04 PM

මහනගර සභා පණතේ කිසිම තැනක නැහැ ජ්‍යෙෂඨ නාගරික මන්ත්‍රී කියා තනතුරක්... තනතුරු තියෙන්නේ නගරාධිපති සහ උප නගරාධිපති සහ විපක්ෂ නායක තනතුරු පමණයි. ඇයි මෙහෙම පණත්වල ඇතිදේ විකෘති කරන්නේ... ?

:       0       2

ගජමෑන්Friday, 03 September 2021 07:20 AM

ඇත්තටම කියනවා නම් මන්ත්‍රී කියලත් ගැසට් කරන්නෙ නැහැ ගැසට් කරන්නෙ නගර සභා නියෝජිත කියලා

:       0       0

janahitha Thursday, 02 September 2021 01:23 PM

කාලෝචිත ක්‍රියාවක්, පුච්චන එක තමයි දුක මැරිලත් නිදහසක් නැති හැටි

:       0       2

ගමේ එකාලා Thursday, 02 September 2021 01:49 PM

සුව නීති ගණන් නොගෙන පැණිය බීපු, ගඟට මුට්ට් දාපු අයටත් වෙච්චි හරිය කවුරුත් දැක්කනේ.

:       0       2

Ruwan R Thursday, 02 September 2021 01:56 PM

මේ අර නොමිලේ රජයෙන් කරනවා කිවව වැඩේට නේද මුදල් අය කරන්නෙ

:       0       1

BamunuarachchiFriday, 03 September 2021 09:06 AM

නොමිලේ නොවෙයි නම් මේගොල්ලෝ මිනියත් ගෙදර තියාගනී. අනේ මෙහෙව් මිනිස්සු

:       0       0

gamunu Thursday, 02 September 2021 02:48 PM

පරණ කඩදාසි වලින් නිෂ්පාදිත කාඩ්බෝඩ් මිනීපෙට්ටි කාලෝචිත බව අපගේද මතයයි

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 642 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 1317 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 390 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 888 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


මවගේ විමසිලිමත්බවින් දැරිය බේරෙයි
2024 සැප්තැම්බර් මස 24 34 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වූ 17 හැවිරිදි තරුණයෙකු මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර ද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2208 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35620 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24093 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site