(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ බුද්ධික කුමාරසිරි)
කඩුවෙල වැව පාරේ තිබී හමුවූ හමුවූ මල සිරුරේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිශාව අපරාධ කොට්ඨාසය කියයි
ඝාතනයට ලක්ව තිබුනේ ගොතටුව ලිඳ හෙන ප්‍රදේශයේ පදිංචිව සිටි පසිඳු චාමර මධුශංක 29 යන අයයි එම ඝාතනය සඳහා යොදාගත් හොකි පිත්තක් පොල්ලක් සහ වයර් එකක් පොලිස් භාරයට ගෙන ඇත
ඉකුත් 31 වෙනි දින ඝාතනයට ලක්වූ පුද්ගලයා කොළොන්නාව ප්‍රදේශයේ දී තී රෝද රථයට නංවාගෙන මෙගොඩ කොලොන්නාව නිවසකට රැගෙන ගොස් දින දෙකක් තිස්සේ රඳවාගෙන පහරදී මිය යාමෙන් අනතුරුව මෙලෙස කඩුවෙල ට මළ සිරුර ගෙනත් දමා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය
ඝාතනයට ලක්වූ පුද්ගලයා සහ සැකකරුවන් වසරකට පමණ පෙර මිය ගිය මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ ගෝලයන් බව පොලිසිය කියයි
එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පොලිස් විශේෂ කාර්ය බලකායට අත්අඩංගුවට ගැනීම සඳහා ඔත්තු දුන්නා යැයි දුන්නා යැයි බියක් මුල්කරගෙන මෙම ඝාතනය සිදුවී ඇත
2024 වසරේ ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාඥයන් වන ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම
අයිස්වලින් සමන්විත යුරෝපා නමැති චන්ද්‍රයාගේ රහස් සෙවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ක්ලිපර්’ නමැති රොබෝ ගවේෂණ යානය පිටත් කර හැරියේය.
මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය
තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්
අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.
විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කඩුවෙල ඝාතනයට තුනක් සැකපිට