IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


කතකගේ සිරුරු ඇඳමත: හිතවතාගේ සිරුර වහළයේ එල්ලෙයි

(එම්.සුසිල් ප්‍රියන්ත)

ඌරගස්මංහන්දිය කොරකීන ප්‍රදේශයේ නිවසක කාමරයක ඇදක් මත මියගොස් සිටි කාන්තාවකගේ සිරුරක් හා ඇය සමග ළඟින් ඇසුරු කළ පුද්ගලයකුගේ සිරුරු ඒ අසල එල්ලෙමින් තිබිය දී අද (21) උදේ සොයා ගත් බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි.

මේ දෙදෙනාම විවාහකයන් බව පවසන පොලීසිය ඔවුන් දෙදෙනාම සිය නීත්‍යානුකූල විවාහ වලින් මිදී මීට වසර තුන හතරක පමණ කාලයක සිට එකට වාසය කර ඇති බවත් පොලීසිය කියයි.

කාන්තාව ඝාතනයකර ඔහුද එල්ලී මිය යන්නට ඇතැයි පොලීසිය සැකකරයි.

 



අදහස් (3)

කතකගේ සිරුරු ඇඳමත: හිතවතාගේ සිරුර වහළයේ එල්ලෙයි

කිරි පුතා Thursday, 21 October 2021 04:19 PM

කාමයට පමණක් වහල් වී ධර්මයෙන් ඈත් වී වසන බොහෝ මිනිසුන් සසර දිගු කරගන්නවා විතරක් නොව නිරයගාමී අකුසල් ද රැස් කරගනී

:       1       25

fairoos Thursday, 21 October 2021 05:37 PM

මේ දවස් ටිකේම අහන්න ලැබුන ප්‍රවෘර්තියක්

:       0       1

Nihal Thursday, 21 October 2021 08:50 PM

සමහර ගැහැනු අදින ඇඳුම් දැක්කම පාරේ දරුවෙක් එක්ක යන්න බැහැ

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 14 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


පිපිරීමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 347 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


පළාත් කිහිපයකට අදත් වැසි
2024 නොවැම්බර් මස 17 35 0

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කි


පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 1991 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 664 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 4197 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 333 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 620 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1772 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site