(ඉන්දිකා රාමනායක)
මත්ද්‍රව්‍ය ආරවුලක් මුල්කරගෙන මාලිගාවත්ත "ලක්හිරු සෙවන" මහල් නිවාස යෝජනා ක්‍රමයේ පදිංචි කාන්තාවකට තියුණු ආයුදවලින් පහරදුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලීසිය පවසයි.
සිද්ධියෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ 38 හැවිරිදි කාන්තාවක් බවත් ඇය කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටීන බව පොලිසිය පවසයි.
දෑත්වලට සහ හිසට ප්‍රහාර එල්ල වී ඇති බවද පොලිසිය පවසයි.
මෙම කාන්තාව මහල් නිවාසයේ 8 වන මහලේ පදිංචිව සිටින බවත් ඇය බිම් මහලේ නිවසක පැවති පිංකමකට පැමිණ සිටියදී සැකකරුවන් පැමිණ ඇයගේ කොණ්ඩෙන් අල්ලා ගෙන අසල වෙනත් නිවසක් වෙත ඇදගෙන ගොස් එහි දි කඩුවලින් කපා ඇති බව පොලිසිය කියයි.
කඩු ප්‍රහාරය එල්ල කළ සැකකරුවන්ට එම ස්ථානයේ සිටි පිරිසක් පහරදීමට සූදානම් වෙද්දී ඔවුන් දෙදෙනා දිව ගොස් ඇති අතර එම නිවාස සංකීර්ණය අසල මාර්ගයේ රථ වාහන මෙහෙයුමක නිරතව සිටි පොලිස් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කතකට පිහි පහරදුන් දෙකක් මාට්ටු
wijesinghaarachchilage garly samantha wijesinha Monday, 12 June 2023 05:17 AM
ලංකාවේ යුද්ධයෙන් අවුරුදු 30ට වුණු විනාශයට වඩා ලොකු විනාශයක් වෙලා තියෙන්නේ... මේ නවත්තන්න බැරි පොලිසියට වඩා කුක්කෝ දැන් රට පාලනය කරන්නේ කොඩ්ඩෝ තමයි, පොලිසිය පාලනය කරන්නෙත්...