(ඩී.ජී.සුගතපාල)
කොත්තු රොටි ගැනිමට බද්දේගම නාගොඩ පාරේ හෝටලයකට පැමිණි තරුණයකුට හෝටල් හිමියා අතර ඇතිවූ ගැටුමක් අතර තුර පහරකෑමට ලක්ව මියගොස් ඇතැයි බද්දේගම පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ 26 හැවිරිදි තරුණයෙකි.
ඝාතනයට ලක්වු තරුණයා ඊයේ රාත්‍රි 11.30 ට පමණ කොත්තු රොටි ගැනිමට හෝටලයට පැමිණි අවස්ථාවේ හෝටල් හිමියා සමග ආරවුලක් ඇතිකර ගෙන ඇත.
පසුව ඔහු නිවසට ගොස් මන්නා පිහියක් ගෙනැවිත් හෝටල් හිමියා සමග ගැටුමක් ඇති කරගෙන ඇත.
තුවාල ලැබු හෝටල් හිමියා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර හෝටල් හිමියාගේ පුතා බද්දේගම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොත්තු කන්න ඇවිත් එලොව යයි
සිරි Wednesday, 03 November 2021 12:43 PM
ළඟකදී එක්තරා සුප්‍රසිද්ධ ටෙලි නාට්‍යයක චීස් කොත්තුවක් වෙනුවෙන් කල සටනක් තිබුනා. මේ තරුණයා එය දුටු ප්‍රේක්ෂකයෙක්ද දන්නේ නැහැ. ටෙලි නාට්‍යවලින් එවැනි දර්ශන පෙන්වීම තරුණයින් නොමග යවන සුළුයි.
RaveendraWednesday, 03 November 2021 02:18 PM
තරුණයන් නොව, ආච්චිලා සීයලා නොමග ගියත් අපට වැඩක් නැත. අපට ඕනෑ මොන දේ හෝ පෙන්වා සල්ලි හම්බකර ගැනීමයි. මීට වැඩකටම නැති සම්භාව්‍ය ටෙලි නාට්‍ය නිෂ්පාදකයන්ගේ සංසදය...
විපරමා Wednesday, 03 November 2021 05:47 PM
අවුරුදු ගණන් අද්ද අද්ද යන මෙලෝ රහක් නැති බාල ටෙලි නාට්‍යවලට ආකර්ෂණය වෙච්චි කොටසකුත් අපේ රටේ ඉන්නවා...
සුද්දා Wednesday, 03 November 2021 02:59 PM
අවේලාවේ වීදි සංචාරය පරිහානියට එක් හේතුවකි. පරාභව සූත්‍රය.