කතානායක කරූ ජයසූරිය මහතා වරකාගොඩ ඥාණරතන අස්ගිරි මහ නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත්තේය.
වැඩබලන ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙවර අයවැයෙන් රැකියා 30000ක් පමණ දෙන්න වැඩ පිළිවලක් අපි හදලා තියෙනවා,ඔබේ රාජකාරියට අපි ඇගිලි ගහන්නේ නෑ නිදහසේ වැඩ කරගෙන යන්න අවස්ථාව දෙනවා ඔබ සත්භාවයෙන්
සංචාරකයන් ලෙස පැමිණ , වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයන් දොළොස් දෙනකු හා වියට්නාම් ජාතිකයකු වහාම මෙරටින් පිටුවහල් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍ර
අවමගුල් නිවසක කාන්තාවක සම්බන්දයෙන් ඇතිවූ කතාබහකින් පසු පුද්ගලයකුගේ තියුණු ආයුද ප්‍රහාරයකට ලක් වූ කාන්තාවකට සහ තවත් පුද්ගලයන් තිදෙනකුට රෝහල් ගත කළ බ
ආණ්ඩුව වෙනස් වුණාට රජය වෙනස් වී නැහැ.එම නිසා පරණ පුරුදු වැඩ රටාව තවමත් රජයේ ආයතන තුළ ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ල
විදුලි කප්පාදුව නතර කරන දිනයක් ගැන නිශ්චිතව කිව නොහැකි යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට රජය තීරණය කළේය.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
කතානායක අස්ගිරි මහ නාහිමි බැහැදකියි
ranjth Wednesday, 15 May 2019 10:56 PM
හොද නායකයෙක් හොද පක්ෂය රට ගොඩගන්න පුළුවන් නායකයෙක්
පුරවැසියා Wednesday, 15 May 2019 11:27 PM
මේ ඡායාරූපවලින් පෙනෙන්නට තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ අනාගත නායකත්ව පෙළගැස්මක්ද ? ( රාජ්‍ය සේවය පිණිසයි )
d.upul Thursday, 16 May 2019 03:57 AM
පොකුරු පිටින් ගිහින් මහා නායකල බැහැ දකිනවා. ඒත් රටට ජාතියට මෙතෙක් වෙච්ච කිසිඳු යහපතක් නම් නැහැ.
thushara Thursday, 16 May 2019 10:28 AM
ඔබ වහන්සේලා ළගට හැම දේශපාලකයෙක්ම එනවා. එත් ඔබ වහන්සේලා ඔවුන්ට දෙන උපදෙස් කවරදාවත් කිසිම කෙනෙක් ඉටු කර තිබේද. ? මේ දේශපාලකයන්ගෙන් කිසිම සෙතක් මගේ රටට වෙලා නැහැ.
sandy123 Thursday, 16 May 2019 11:43 AM
අපේ නායක හාමුදුරුවන්ට ඇත්තටම විවේකයක් නැතුවම ඇති පොඩ්ඩක් සැතපෙන්නවත්. පෙරහැර යනවා වගේ එක්කෙනා පස්සේ එක්කෙනා යනවනේ. අනේ මෙහෙමත් නරි. සුදු ඇන්දට වැඩක් නැහැ. අපි දන්නවා කෙරුවාව.
Raveendra Thursday, 16 May 2019 11:49 AM
අපට නම් පේන්නේ තවත් හොර පූසෝ තුන්දෙනෙක් විතරයි. ඉතුරු හොර පූසෝ 222ත් අද, හෙට එයි පෝලිමේ... අපි සුදනෝ කියන්න...
palitha Friday, 17 May 2019 10:18 AM
පෙට්‍රල් ෂෙඩ් ඉන්දියාවට දුන්නා වගේ මේකත් ඉන්දියාවට දෙමු...