IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කේතය වෙනස්කර ඉරානයට තේ යවලා

(රෝෂන් තුෂාර)

වෙන්චර් ටී සමාගමේ අයි.ආර්.සී කේතය ව්‍යාජ ලෙස භාවිතා කරමින් ඉරානයට තේ අපනයනය කළේ යැයි කියන මෙරට ප්‍රසිද්ධ මූල්‍ය හා රක්ෂණ සමාගමක සැකකරුවන් වහාම අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රහස් පොලිසියට කරමින් අද (25) නියෝග කළේය .

වෙන්චර් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ අත්සන සහ අයි-ආර් සී කේතය ව්‍යාජව භාවිතා කරමින් විත්තිකාර සමාගම හෝ එහි නිලධාරීන් විසින් 2023 අප්‍රේල් මාසයේදී රුපියල් මිලියන සීයක තේ ඉරානයට අපනයනය කර ඇති බවත්,ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනක සිදු කරන බවත් රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

පැමිණිලිකාර සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හංසිත ගමගේ මහතා කරුණු දක්වමින් ඉරානයට තේ අපනයනය කිරීම සඳහා දෙරට මගින් ලබා දී ඇති මෙම කේතය සමාගමට පමණක් අයිති ලියාපදිංචි අංකයත් බවත්, රහස් පොලිසියට සියලු තොරතුරු ලබා දී ඇති බව සඳහන් කළේය.

මෙහිදී රහස් පොලිසිය ඇමතූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා "රහස් කේතය භාවිතා කරන්න පුළුවන් අදාළ සමාගමට විතරයි.එම නිසා සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි " නියෝග කළේය .

 



අදහස් (2)

කේතය වෙනස්කර ඉරානයට තේ යවලා

sam Friday, 26 July 2024 01:27 AM

QRA Code අවබාවිත්ව ( හොදින්ම වරදක් කරනා බව දැනුවත්ව කල දුෂිත ක්‍රියාවක් ) පිලිබදව ලැබුණු පළමු පැමිණිල්ල, නිසා නැවත මෙවැනි කටයුතු සිදු නොවීමට මිලියන ගණනක දඩයක් නියම විය යුතුවේ

:       0       14

රංබොඩ Friday, 26 July 2024 11:01 AM

මොවුන් මෙවැනි හොර කමක් කරන්නේ බාල තත්ත්වයේ තේ අපනයනය කර අනාගතයේ දී රටට විශාල හානියක් කිරීමටය. මේවාට හරි දඬුවමක් දෙන්නට තරම් රටේ නීතිය ශක්තිමත් දැයි මම නොදනිමි.

:       0       8

ඔබේ අදහස් එවන්න

දියත

පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 18 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 1042 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 960 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 772 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 6971 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 2163 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34247 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23983 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 154 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 480 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 216 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site