IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


කිතුලටත් හොඳ කලක් යන හැඩ

(යොහාන් භාසුර)

ස්විස්ටර්ලන්තයට මසකට කිතුල් පැණි ලීටර 10,000 ක් අපනයන කිරීමට පසුගියදා ගිවිසුමට අස්සන් තැබූ බවත් ශ්‍රී ලංකාවෙන් මේ වන විට ප්‍රධාන රටවල් හතරකට කිතුල් පැණි අපනයනය කරන බවත් ශ්‍රී ලංකාවේ කිතුල් කර්මාන්තය පිළිබඳ ප්‍රධාන ක්‍රියාකාරිකයා වන ප්‍රියන්ත කුමාර මහතා අද (16) පැවසීය.

දකුණු කොරියාව, ජපානය, එංගලන්තය සහ ඕස්ටේ්‍රලියාව යන රටවල්වලට මේ වන විට කිතුල් පැණි අපනයනය කරන බව කී ප්‍රියන්ත කුමාර මහතා කෘෂිකර්ම අමාත්‍යංශය ක්‍රියාත්මක කරන ‘කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන’ හෙවත් ‘සැප් ව්‍යාපෘතිය’ ඒ සඳහා විශාල සහයෝගයක් දක්වන බව ද සඳහන් කළේය.

කිතුල් කර්මාන්තය පිළිබඳ ශ්‍රී ලංකාවේ එකම ක්‍රියාකාරිකයා වන තමන් දිස්ත්‍රික්කය 10 ක කිතුල් ගොවීන් 5000 ක් සමඟ කටයුතු කරන බවත් ‘සැප්’ ව්‍යාපෘතියෙන් කිතුල් ගෙවීන්ට පහසුකම් සළසන බවත් ප්‍රියන්ත මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (8)

කිතුලටත් හොඳ කලක් යන හැඩ

Kumar (Gulf( Thursday, 17 November 2022 01:49 AM

ජරාව ,සීනි නොදා පිරිසිදුවට හැදුවොත් හොඳා .ජපානයේ වැඩිම මිල රස වර්ගය කිතුල් හකුරු

:       0       8

chandima Thursday, 17 November 2022 02:10 AM

වැඩේ නම් මරු .ඒත් අර දහ දාහේ ගගාන තමයි රුවිතෙට හිටින්නේ .බඩු නැති උනු ගමන් සීනි කලවම් කරනවා . උකු කරන්න බීම වර්ග වලට දාන උකු කරන ද්‍රව්‍ය කලවම් කරනවා .කාලයක් කජු රට යවන්න ගිහිනුත් උනේ ඔය වදෙමයි .මැලියම් ගාලා කජු කෑලි අලවලා යැවුවා .කජු රට යද්දී ඒවා පුස් කෑවා

:       0       5

මනම්පේරි Thursday, 17 November 2022 05:36 AM

මොන රටට කිතුල් පැණි යැව්වත් සීනි මිශ්‍ර නොකර හදන්න කියලා කියන්න කැමතියි. සමහරක් පැණිකාරයෝ කිතුල් පැණි කියලා දෙන්නෙ සීනි මිශ්‍ර කල ජරාවල් කියන්න පුළුවන් .සමහරක් වෙළෙන්දෝ සීනි මිශ්‍ර නැති පැනි විකුණන්නෙ නැහැ .එහෙම පැනි කොලොන්න ප්‍රදේශයේ කැම්පනේ ආසන්න ගමකින් බෙදාහරින බවක් පේන්නෙ රත්නපුර දිස්ත්‍රික්කයේ ....කඩුවෙ තල්හකුරු යාපනයේ තියෙනවා වගෙයි

:       1       7

Bamunuarachchi Thursday, 17 November 2022 06:45 AM

ඊට වඩා හොඳ ඉල්ලුමක් කිතුල් රා වලට තිබෙනවා. සීනි වලටත් හොඳ ඉල්ලුමක් තියේවි. මොකද හිතුල් පැණි හදන්න සීනි අවශ්‍ය නිසා.

:       6       1

ලංකාපුත්‍ර Thursday, 17 November 2022 11:56 AM

මෙන්න සීනි මිශ්‍ර කරල කිතුල් පැණි හදන එකෙක් .එක්දහස් නවසිය හැට ගණන් වල රජයේ සේවය කලා කියමින් පණ්ඩිත වාක්‍ය කියන මේ මිනිහා හිතාගෙන ඉන්නෙ සීනි නැත්නම් කිතුල් පැණි හදන්න බැහැ කියලා බමුණෝ කිතුල් තෙලිජ්ජ වලට පැනි හොද රසක් ලැබෙන්න මිශ්‍ර කරන්නෙ අංකෙන්ද නැමති බෙහෙත් ගසේ කොල සහ පොතු.එහෙම කලාම රසයට අමතරව පැනි නරක්නොවී තියෙනවා සමහර දෙනෙක් හල් පොතු දානවා කියලා අහල තියෙනවා ඒ වගේම තමයි කිතුල් පැණි මැටි මුට්ටියේ දමා තිබීමෙනුත් කොලපතේ පැණි මුලක් ලෙස බැදීමෙනුත් දිගුකලක් තබාගැනීමටත් සූකිරි මෙන් රසැති වැලි හකුරු (සූකිරි වැනිම දෙයක් ) සැදීමටත් හේතු වෙනවා නමුත් බෝතල් කල කිතුල් පැණි රසයෙන් අඩුයි කල් තබාගන්න අමාරුයි (තෙලිජ්ජ හොදින්ම උණුකලොත් පැණිත් ඉතාමත් රසයි නමුත් වැඩි ප්‍රමාණයක් විකිණීමට බොහෝවිට හොදින් උණුකරන්නෙ නැහැ බොරු යැයි සිතෙන කෙනෙක් අත්හදා බලන්න

:       0       3

BamunuarachchiThursday, 17 November 2022 07:24 PM

මම තරම් කිතුල් රා බීලා නැහැ මිනිහෝ උඹ. ඒක මට ෂුවර් කඩේකට ගිහින් කිතුල් හකුරු කෑල්ලක් කාලා බලපන් ඒ හකුරු ගල් වගෙ හයියයි නේද කියලා. ඒ සීනි කවලම් නිසා. සීනි කවලම් නැති කිතුල් හකුරු අතින් පොඩි කරන්න පුලුවන. මම අදටත් කිතුල් හකුරු පාවිච්චිකරනවා ඒ හකුරු එරත්නෙන් ගෙනෙන ඒවා. අද උදේ 10 තේ එක බිව්ව්වෙත් කිතුල් හකුරු එක්ක. මම සුදාගල රාජකාරී කරන කාලේ ගමේ මිනිස්සු දවල් තේවලට ගෙනාවේ කිතුල් හකුරු බෝලයි කෝලිකුට්ටුයි. දවල් 12 වෙනකොට කිතුල් රා මුට්ටියක් එනවා. මට කිතුල් හකුරු හදන විදිහ තියන්න එපා මට හකුරු හදන්න ඕනේ නැහැ . මම හොඳට කිතුල් රා බීලා තිබෙනවා අදටත් කිතුල හකුරු කනවා. මම හකුරෙක් නොවෙයි. අපි හරක් මස් කනවා කිව්වම හරක් හදන හැටී හරක් මරණ හැටී කියලා දෙන්න ඔනේ නැහැ.

:       0       0

චන්දන Thursday, 17 November 2022 07:24 AM

කාලෙකදී අහන්න ලැබුණු සතුටුදායක පුවතක් . ඒත් සීනි උනු කරල රට ඉඳි ජූස් දාල වැඩේ වකූරු කරගත්තොත් වැඩේ ඉවරයි . ඒ නිසා ඉහල මිලක් තියාගෙන හොඳම බඩු සැපයීම ඉහලින් ම නියාමනය කල යුතුය .

:       0       8

janabala asamagi pohottu Thursday, 17 November 2022 09:22 AM

ගස් නගින්න උන් දැන් නැහැ බ්‍රවුන්සුගර් වෙලන්ඩමෙන් දවසින් ගොඩ

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 1036 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 2221 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 1819 3

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙන්නම්
2024 නොවැම්බර් මස 20 1823 1

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක


රහ්මාන් යුග දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 20 2980 0

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ


රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 20 1557 0

ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 430 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 675 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1920 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site