(සිතුම් චතුරංග)
කැනඩාවට පිටත්ව යාමට සුදානමින් සිටි තරුණයෙකුගේ සිරුරක් මල්ලාවි වවුනිකුලම වැව් තිබි සොයාගත් බව මල්ලාවි පොලිසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ මුලතිව්,මල්ලාවි,යෝගපුරම් ප්‍රදේශයේ පදිංචි ආනන්දරාසා සජීවන් නමැති 27 හැවිරිදි තරුණයෙකු බව පොලීසිය කියයි.
ඔහු අගෝස්තු 01 වැනිදා කැනඩිවට යාම සඳහා සුදානම්න් සිට ඇති බවත් ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 ක මුදලක් ඇමරිකානු ඩොලර් සඳහා හුවමාරු කිරීමට ගොස් ඇති අතර එම අවස්ථාවේදී තරුණයා සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට පැමිණිලි ලැබී ඇතැයිද පොලිසිය පැවසීය.
තරුණයා ඊයේ ( 30 ) නිවසින් පිටත්ව ගොස් ඇති අතර, අනතුරුව තරුණයාගේ දුරකථනයෙන් පිළිතුරු නොලැබි ඇති බවත්, සිදුවීම සම්බන්ධයෙන් ලද පැමිණිළි මත පරීක්ෂා කර බැලීමේදී ඔහුගේ යතුරුපැදිය වවුනිකුලම වැව අසළ තිබි සොයාගත් බවද පොලිසිය පැවසීය.
අනතුරුව තරුණයා සොයා ප්‍රදේශවාසීන් හා පොලිසිය එම ප්‍රදේශය පරීක්ෂා කිරීමේදී වවුනිකුලම වැවේ තිබි තරුණයාගේ මළ සිරුර හමුවු බවද පොලිසිය සඳහන් කළේය. තරුණයා සතුව තිබූ මුදල් කොල්ලකෑම සඳහා කිසිවකු විසින් ඔහු ඝාතනය කරන්නට ඇති බව පොලිසිය සැක පළ කරති.
උතුර, උතුරු මැද පළාත්වලට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි
ඇමෙරිකාවේ වොෂිංටන් නුවර කැපිටල් ගොඩනැගිල්ලට ඉහළ අහසේ අත්භූත එළි 4 ක් දිස්වී ඇති බවත් එය දුටු පිරිස පිටසක්වළයන් කැරැල්ලකට සූදානම් වනවා යැයි සිතා කලබලය
ජපාන රජය විසින් පරිත්‍යාග කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනා භාණ්ඩ සහ උපකරණ තොගයක් සංක්‍රමණිකයන් සදහා වූ ආයතනයේ මැදි වීම මත කටුනායක ගුවන් තොටුපොළ ගෝ
අධික වර්ෂාව නිසා හානි සිදුවූ ගොවීන්ට ඒ භෝගවලට වන්දි ලබාදීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න
බොරු රැවුලවලින් සැරසුණු දෙදෙනකු ලබා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් හිටප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණයට බලපෑමක් විය හැකි ආකාරයේ ප්‍රකා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කැනඩා යන්න සිහින දුටු තරුණයාගේ සිරුර වැවක