(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කොණ්ඩෙ යනවාට තමාට බෙහෙතක් දිය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා අමතමින් පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සභාව අමතමින් සිටින විට ඔහුට තව ඇත්තේ විනාඩි තුනක් පමණක් බව නියෝජ්‍ය කතානායකවරයා නිවේදනය කළේය.
සජිත් ප්‍රේමදාස මහතා:-
කරුණු හෙළිදරව් කරන විට වෙලාව ගැන මතක් කරන්න එපා.ඔබතුමා මගේ යාළුවා. ඔය කොන්ඩෙ යනවට බෙහෙතක් ගැන මම කියන්නම්.පස්සේ හමුවෙන්න.හොඳම බෙහෙත තමයි සජබෙට එන එක.
පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස
නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්
දුරකථන චාජරයක් හා ඩේටා කේබලයක් හිස්වැසුමේ සඟවාගෙන බුස්ස අධිආරක්ෂිත බනබන්ධනාගාරයට රැගෙන යමින් සිටි බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස්
මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රිය රාගම දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වීමෙන් දුම්රිය මගීහු දැඩි අපහසුතාවකට ලක් වූහ.
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොන්ඩෙ යනවට සජිත්ගෙන් බෙහෙතක්
Aravinda Monarawila Monday, 04 December 2023 03:12 PM
විපක්ෂ නායක කම බල්ලට ගිහිල්ලා...!
විපරමා Monday, 04 December 2023 03:47 PM
උත්තරීතර පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් වෙලා...!
සරත් කුමාර Monday, 04 December 2023 03:53 PM
වැදගත් දෙයක් කථා කරන්න නැතිනම්, බැරිනම්, දෙයියන්ගේ නාමෙට කටවහගෙන ඉන්න.. විගඩම් කථා කියලා හැන්සාඩ් එක පුරවලා කඩදාසි නාස්ති නොකර.. මේ වෙලාවේ ඒකත් රටට කරන උදව්වක්...!
ABARAN Monday, 04 December 2023 03:59 PM
මෝඩකමට බෙහෙත් දෙන දොස්තර කෙනෙක් ගැන එහෙම ඔහේ දන්නේ නැතැයි?
HELAYA Monday, 04 December 2023 05:56 PM
මෙයාට බෙහෙත් ගැන දැනුමක් තියෙනවා. කොරෝනා වලටත් බෙහෙතක් කිව්වා... අපරාදෙ දේශපාලනයට ආවේ...
Bamunuarachchi Wednesday, 06 December 2023 08:39 AM
ඔව් ඔව් සජිත් රටේ වෙදෙක්. මෙයා කොරෝනා වලටත් බෙහෙත් කිව්වා. අපිට ජීවත් වීමේ වාසනාව තිබුන නිසා බේරුනා.