IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


කාන්තාවන්ට හොඳටම උගන්වන්න යයි

(නිමල කොඩිතුවක්කු)

කාන්තා අධ්‍යාපනයට වැඩි අවධානයක් ලබාදීමෙන් රටේ ආර්ථිකය ශක්තිමත් වීම, නිෂ්පාදන ධාරිතාව වර්ධනය වීම මෙන්ම ශ්‍රම බලකායේ කාන්තා සහභාගිත්වය ඉහළ යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසිය.

ඒ තුළින් කාන්තා අයිතීන්, සමාජීය අයිතීන් හා ආර්ථික අයිතීන් කාන්තාවන් තුළ නිර්මාණය වන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කාළ්ය.

ජනගහනයෙන් සියයට 52ක් වන කාන්තා පරපුර අමතක නොකළ යුතු යැයි රජයට මතක් කරන බවත් නුගේගොඩ ශාන්ත ජෝසෆ් බාලිකා විද්‍යාලයේ පැවැති නාද අභිමන් වැඩසටහන එක්වෙමින් ඔහු පැවසීය.

 



අදහස් (5)

කාන්තාවන්ට හොඳටම උගන්වන්න යයි

chandima Thursday, 02 November 2023 01:35 AM

කාන්තාවන්ට ඒ හැඳිමිටේ නුවන තිබුනේ ඉස්සර.දැන් ඔය ගුලි අඹරලා අන්දන්න බැහැ

:       0       1

මොහොට්ටාල Thursday, 02 November 2023 05:56 AM

වි.නා.තුමා රටේ බහුතරය වෘත්තීය පුහුණුවක් හෝ නොලැබෙන තත්වයක තමයි ඉන්නෙ ඉතින් සාමාන්‍ය පෙළ අසමත් පිරිසත් උසස් පෙළ අසමත් පිරිසත් ගැන අවධානයක් යොමුකර ඒ වෙනුවෙන් යම් වැඩ පිළිවෙළක් හැදුවොත් බොහොම හොදයි ඒකට රටේ පවතින අධ්‍යාපන ක්‍රමය වෙනසක් වෙන්න ඕන පසුගිය ඉරිදා සතිඅන්ත පුවත් පතක පවතින පාසල් ක්‍රමයට වෙනස් පාසල් ක්‍රමයක් ගැන තිබුනා කොහොම වුනත් කමක් නැහැ අවම වශයෙන් උසස් පෙළ අසමත් වෙන පිරිස් සදහා වත් මුලින්ම රජයේ වියදමින් වෘත්තීය පුහුණුවක් දීමට ක්‍රමයක් හදන්න දෙවනුව සාමාන්‍ය පෙළ අසමත් පිරිස ගැන බලන්න

:       0       1

වෙජේසිංහ Thursday, 02 November 2023 02:42 PM

කාන්තාවෝ 52 % ක් කියන්නේ වටිනා ගාණක්. මොනවා හරි කියලා අල්ලගත්තොත් ජනාධිපති කම ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්. ඒත් ඕවට දැන් ඉන්න කන්තවෝ රැවටෙයි ද කියලා තමයි හිතාගන්න බැරි. දැන් කාන්තවෝ හරි කපටියි. ඉස්සර වගේ නෙමෙයි...!

:       1       1

Bamunuarachchi Thursday, 02 November 2023 06:44 PM

පංති එනකොට අර නොමිලේ දෙන තුවායත් මතක් කරන්න. කිසිම රටක බලයට එන්න කථා පවත්වන කෙනෙක් මෙහෙම ගොබ්බ කථා කියනවා අහලා දැකලා නැත. බලය ලැබුනොත් කොහොම හිටී ද කියලා හිතාගන්න පුළුවන්. අනික මේ කථා ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.. ඔය කථා කියන්නේ ඉන්න ඕඩියන්ස් එකේ හැටියටනේ...!

:       0       0

chandima Thursday, 02 November 2023 07:01 PM

ඒ කාලේ එංගලන්තේ ඉඳන් ඇවිත් ගෙදර උන්නු අයටත් ඉගැන්නුවා කියනවනේ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 54 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 281 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 69 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2245 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 108 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 3135 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39669 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25795 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 367 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1219 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site