IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


’කාන්දු වී ඇති ඉන්ධන, නෞකාවේ ගබඩා කළ ඒවා නොවේ’

(ඉන්දිකා රාමනායක)

නිව් ඩයමන්ඩ් නෞකාවෙන් මුහුදට කාන්දු වූ බව පෙනෙන්නට තිබෙන ඉන්ධන පැල්ලම්, නෞකාවේ ගබඩා කර ඇති ඉන්ධන නොවන බවත් නෞකාව යාත්‍රාකිරීමේ කටයුතු සදහා යොදාගනු ලබන ඩීසල් ඉන්ධන බව  නිරීක්ෂණයේ දී හෙළි වු බව   නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා මහතා පවසයි.

මෙතෙක් සිදුකළ පරීක්ෂණයේ දී  හෙළි වී ඇත්තේ ගිනි ගැනීමට ලක්වූ නාවික හමුදා ටග් යාත්‍රා මගින්  මෙම නෞකාව ගැඹුරු මුහුද වෙත ඇදගෙන යන අවස්ථාවේ දී  එහි  ධාවනය සදහා යොදා ගනු ලබන  ඉන්ධන  පිටතට වැටී  මුහුදුට  වැටී මෙලෙසින් පෙනෙන බවද හෙතෙම කියා සිටියේය.

අද  පෙරවරුව වනවිට  මෙම නෞකාව සංගමන්කන්ද ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 41ක් දුරින් වූ ගැඹුරු මුහුදට ඇදගෙන ගොස් තිබු බවද නාවික හමුදාව සඳහන් කරයි.

මෙම  නෞකාවේ ධාවනය සදහා යොදා ගනු ලබන ඉන්ධන පිටවන්නේ කෙසේද යන්න සොයා බැලීම සහ ඒ සඳහා ගත හැකි ක්‍රියා මාර්ග සොයා බැලිමට නාවික හමුදාපති  වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ  උපදෙස් මත   නාවික හමුදාවේ විශේෂ කණ්ඩායමක්  නෞකාව බලා ගමන් ගත්ත ද   වැහිරබ කාලගුණය හේතුවෙන්  එම කණ්ඩායමට  නෞකාව  දෙසට ගමන් කිරීමට දුෂ්කර වී ඇති බවද නාවික හමුදාව මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

(ඡායාරූප - ගුවන් හමුදා මාධ්‍ය අංශය)



අදහස් (0)

’කාන්දු වී ඇති ඉන්ධන, නෞකාවේ ගබඩා කළ ඒවා නොවේ’

ඔබේ අදහස් එවන්න

දියත

අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි
2024 නොවැම්බර් මස 19 391 0

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන


නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 2474 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 1736 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 958 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 1145 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 5222 3

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27356 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19601 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 388 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 654 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1879 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site