IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


කොන්දේසි තුනක් යටතේ විදුලිය මිලදී ගැනීමට අවසර

(යොහාන් භාසුර)

මාස 6 ක කාලයක් සඳහා මෙගාවොට් 100 ක් පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදීගැනීමට කොන්දේසි තුනක් යටතේ ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය දුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද (17) පස්වරුවේ පැවසීය.

ශ්‍රී ලංකා විදුලිබල පනතේ 43 වන වගන්තිය යටතේ මෙම අනුමැතිය දුන් අතර ප්‍රධාන කොන්දේසි 3 ක් යටතේ 2023 අගෝස්තු මස 18 වැනි දින සිට මාස 6 ක කාලයක් සඳහා පමණක් විදුලිය මිලදී ගැනීමට අනුමැතිය දුන් බවත් එම කොමිසම පැවසීය.

කුසලතා පදනම මත අදාල විදුලි මිලදී ගැනීම කළ යුතු අතර විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් කාලය අවසානයේදී එම මිලදීගැනීම පිළිබද ස්වාධීන විගණනයක් කළ යුතුය, කොත්මලේ පොල්පිටිය විදුලි සම්බන්ධතාව 2024 අගෝස්තු 31 දිනට පෙර සක්‍රිය කළ යුතුය සහ අවම පිරිවැය මත පදනම්ව මෙම විදුලිය මිලදීගැනීම කළ යුතුය යන්න එම කොන්දේසි තුන වේ.

නියඟය හේතුවෙන් ජල විදුලි ජනනය අවම වීමෙන් ඇති වන විදුලි ඌනතාව සපයා ගැනීම සඳහා මෙසේ පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගනී.

 



අදහස් (1)

කොන්දේසි තුනක් යටතේ විදුලිය මිලදී ගැනීමට අවසර

කිරිපුතා Friday, 18 August 2023 12:19 AM

හැම ගේමම මේකට තමයි. දැන් කල්ල මරේ

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

කොවිඩ් 19 ආසාදිතයන්ට හදවත් රෝග අවදානමක්
2024 ඔක්තෝබර් මස 14 233 0

‘කොවිඩ් 19’ වයිරසය ලොව පුරා ව්‍යාප්ත වූ අවස්ථාවේදී, මුලින්ම එය ආසාදනය වූවන් හදවත් රෝගීන් වීමේ අවදානමක් ඇතැයි බටහිර වෛද්‍යවරු පවසති.


ඇමෙරිකා යන්න හැදූ ඉන්දීය ගුවන් යානයක බෝම්බ බියක්
2024 ඔක්තෝබර් මස 14 193 0

ඉන්දියාවේ මුම්බායි නුවර සිට ඇමෙරිකාවේ ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා යෑමට පිටත් වූ එයාර් ඉන්දියා මගී ගුවන් යානයක බෝම්බ බියක් හට ගැනුණි.


අල්ලස් දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ පත් කරන්න අයැදුම්පත් කැඳවයි
2024 ඔක්තෝබර් මස 14 213 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා අයඳුම්පත් කැඳවා ඇත.


බදු නොගෙවූ මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන මාස හයක් සිරගෙට
2024 ඔක්තෝබර් මස 14 1755 1

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි කියන ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු තිදෙනකුට ක


17 හැවිරිදි කෝටිපති ව්‍යාපාරික පුතා අතින් දරුවෙක් මරුට
2024 ඔක්තෝබර් මස 14 750 1

කෝටිපති ව්‍යාපාරිකයකුගේ 17 හැවිරිදි පුතකු පැද වූ නවීන වර්ගයේ ජීප් රථයක් ගම්පොළ බස් නැවතුම්පල ඉදිරිපිට ඇති සුදුඉර අසලදී ඉදිරියෙන් ගමන් ගත් ත්‍රී රෝද රථ


පිහි ඇනුමකින් අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 14 567 0

ගල්කිස්ස , බඩෝවිට ,දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පිහියෙන් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය .


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 363 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 437 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1390 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site