(ඉන්දිකා රාමනායක)
කින්නියා කුරිඤ්ඤන්කේනි කලපුවේ පාසල් සිසුන් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම සදහා අද (25) සිට නාවික හමුදා මගී ප්‍රවාහන යාත්‍රාවක් යොදවා ඇති බව නාවික හමුදාව පවසයි.
නැගෙනහිර නාවික විධානය යටතේ ක්‍රියාත්මක මෙම මගී ප්‍රවාහන යාත්‍රාවේ ළමුන් 25 දෙනෙකුට එකවර ගමන් කළ හැකි ආසන 25 කින් සමන්විත බවත්, එහි පස් දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් හා ජීවිත අරක්ෂක කණ්ඩායමක් අනුයුක්ත කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.
පෙරවරු 7.00, 11.00 , 1.45 යන කාල යන් තුළ මෙම යාත්‍රාව ධාවනය වන බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
කින්නියා කුරිඤ්ඤන්කේනි කලපුවේ පාළම් පාරුවක් ඉකුත් (23) පෙරළීමෙන් පාසල් සිසුන් සිව්දෙනකු ඇතුලු 6 දෙනෙක් මියගොස් තවත් 20 දෙනෙකු තුවාල ලැබුහ.
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කින්නියා කළපුවේ පාසල් සිසුන් ප්‍රවාහනයට නාවික හමුදාවෙන් මගී යාත්‍රාවක්
Chinthaka Friday, 26 November 2021 08:57 AM
මේ දෙය කලින් කලානම්.