(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ලී කඳන් පටවාගෙන කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ කන්ටේනර් රථයක් වස්කඩුව ප්‍රාදේශීය සභාව ආසන්නයේදී අද (12) අලුයම පෙරැළී යාමෙන් ගාලුපාරේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇතැයි කළුතර-උතුරු පොලිසිය කියයි.
කන්ටේනර් රථය පෙරැළීමත් සමඟ එහි රියැදුරු සහ සහයක එයින් පිටතට පැන දිවි බේරාගෙන තිබේ .
කන්ටේනර් රථයේ පිටුපස ටයරයක් පිපිරී යාමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කඳන් ලොරිය පෙරැළී ගාලු පාරේ රථ වාහන තදබදයක්
Amara Saturday, 12 September 2020 04:51 AM
අහස පොළව උහුලන්නේ නැහැ මේවා...
අතුල Sunday, 13 September 2020 12:45 PM
ස්වභාවධර්මයා මගින් අවශ්‍ය පියවර ගෙන ඇත.
සමිත සේනක අලුත්ගමගේ. Monday, 14 September 2020 02:24 AM
බොහෝ ප්‍රදේශවල සිට මොරටුවට මෙසේ මහාමාර්ග ඔස්සේ කඳන් ප්‍රවාහනය කරනු පෙනේ. එහෙත් මේවායේ අනාරක්ෂිත ක්‍රමවේදය ගැන පොලීසිය හෝ වෙනත් කිසිඳු කෙනෙකු මෙතෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි පෙනීයන්නේ.. වැල් පටවලින් ගැටගසා හෝ කඳන් කැබලි තබා මෙසේ අනාරක්ෂිත ලෙස ලොරි මගින් ප්‍රවාහනය කරනු ලබන්නේ මේ දැව ප්‍රවාහනය නිසා මහමග අනෙකුත් වාහනවලට හා මගී ජනතාවට විඳීමට සිදුව ඇත්තේ මරණීය තර්ජනයන්ය. එහෙත් වගකිවයුත්තෝ නිහඬව නිකංම බලා සිටිති.