IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


කෝපා සභාපති කබීර් හෂීම්

 

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව)සභාපති ධූරය  සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී කබීර් හෂීම් මහතාට ලබාදීමට එම කමිටුව ඒකමතිකව තීරණය කර ඇත..

රජයේ ගිණුම් පිළිබඳ  පාර්ලිමේන්තු කාරක සභාවේ පළමු රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (5) පෙරවරුවේ පැවැත්විණ. නව සභාපතිවරයා තෝරා ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.

මේ අතර කෝපා  කමිටුවේ සභාපතිධූරය කබීර් හෂීම් මහතාට ලබාදීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකඟ වී ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.

කෝපා කමිටුව සඳහා සාමාජික මන්ත්‍රීවරු තේරීම් කාරක සභාව විසින් පසුගියදා පත්කරනු ලැබූහ. එම නාම නාමලේඛනය කතානායකවරයා පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළේය.

විවිධ කඹ ඇදීම් හේතුවෙන්  කෝපා සහ  කෝප් කමිටු පත් කිරීම මාසයකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රමාදවිය.

මේ අතර කෝප්  කමිටුවේ සභාපතිවරයා තෝරා පත්කර ගැනීම අද (5) පැවැත්වෙන එහි පළමු රැස්වීමේදී කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.



අදහස් (7)

කෝපා සභාපති කබීර් හෂීම්

podi manike Wednesday, 05 October 2022 12:36 PM

මෙයත් ඇමැතිකම් ගන්න රනිල් ගාවට පනින්න බලන් හිටපු කෙනෙක් කියලා හැමෝම දන්නවා.

:       5       6

පුරවැසියා Wednesday, 05 October 2022 01:03 PM

මෙයාත් යහපාලනේ හිටපු වැඩ බැරි ටාසන් කෙනෙක් වුණාට හොඳම හොර වැඩ තමයි තියෙන්නේ...

:       5       5

fairoos Wednesday, 05 October 2022 02:15 PM

ඉතාම හොඳයි.. දැන් ඉතින් බයියන්ට බඩේලිය යන්න පටන් ගනියි...!

:       3       6

BamunuarachchiThursday, 06 October 2022 07:00 AM

මේක තමයි බමුණුආරච්චි කියන රට හම්බකරණය වීම.

:       0       0

BamunuarachchiThursday, 06 October 2022 07:01 AM

මෙයා චරිත හේරත් මහතාගේ වාතයක් වටින්නේ නැහැ.

:       0       0

BamunuarachchiThursday, 06 October 2022 07:02 AM

මේක තමයි බමුණුආරච්චි කියන රට හම්බකරණය වීම.

:       0       0

Saththaya Wednesday, 05 October 2022 10:33 PM

ආයේ හයි වේ හදන්න පටන් ගනියිද දන්නේ නැහැ ,

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කසිප්පු ඇල්ලුවාම පාට් දැමූ කතුන් දෙකක් ඇතුළු 3 ක් දැලේ
2024 නොවැම්බර් මස 18 2 0

දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා


ලැබුණු බලයේ සීමා මායිම් හොඳටම දන්නවා
2024 නොවැම්බර් මස 18 633 0

ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.


දුම්රියෙන් වැටී තරුණයකු මරුට
2024 නොවැම්බර් මස 18 194 0

හුණුපිටිය දුම්රිය ස්ථානයට නුදුරින් හලාවත සිට කොළඹ දක්වා පැමිණි දුම්රියේ පාපුවරුවේ ආ තරුණයකු වැටී මිය ගිය බව දුම්රිය පොලිසිය පවසයි.


දියවැලකට හසු වී තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 18 252 0

විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස


නවගමු ප්‍රාදේශිය රෝහලේ ඖෂධ බහාලුමක ගින්නක්
2024 නොවැම්බර් මස 18 142 0

නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය


අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 12555 3

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 353 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 632 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1809 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site