IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


‘‘කොපමණ ගුණ කළත් දුදනෝ නොවෙති යහපත්’’

(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවීරරත්න)

‘‘කොපමණ ගුණ කළත් දුදනෝ නොවෙති යහපත්‘‘ මගේ අතින් කාගේ හරි හිත රිදුණා නම් පළමුවෙන්ම කනගාටු වෙනවා‘‘ යැයි වාරිමාර්ග අමාත්‍ය චමිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදි පැවැසීය.

ඔහු මෙසේ පැවැසුවේ ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා මහතා සමග ඇතිවූ බහින් බස්වීමකින් පසුව ප්‍රකාශයක් කරමිනි.

රන්ජන් රාමනායක මහතාට මන්ත්‍රී ආසනය ලබා දෙන්නැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මැති සබයේ උද්ඝෝෂණයක් කළ අවස්ථාවේදී  ඇමැති චමල් රාජපක්ෂ මහතා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆෙන්සේකා මහත්වරුන් අතර මෙම බහින්බස් වීම සිදු විය.

 



අදහස් (11)

‘‘කොපමණ ගුණ කළත් දුදනෝ නොවෙති යහපත්’’

siri Thursday, 08 April 2021 11:40 AM

"ගහගන්න ඕනනම් වරෙන් එළියට" කියලා කිව්වේ කවුද එතකොට...? දුටු දුටු තැන චණ්ඩිපාර්ට් දාන පුරුද්ද පවුලේ ජානවල තියෙන එකද්ද අප්පා...?

:       51       125

ලමය Thursday, 08 April 2021 11:40 AM

එක්කෙනෙක් මෙරටට අමිල සේවයක් කළ උත්තමයෙක්... එක්කෙනෙක් නම් හොර දෙටුවෙක්... ඔන්න ඕකයි දෙන්නගේ වෙනස....

:       55       110

chandani - mathara Thursday, 08 April 2021 11:44 AM

චමල් හැමතැනින්ම ගුටි කෑවා. ෆොන්සේකා එක්ක ගහගන්න චමල්ට පුලුවන්ද? ඒ නිසා ෆොන්සේකා මහත්තයාගේ ඉවසීමට ගරු කරනවා.

:       71       93

de silva Thursday, 08 April 2021 12:54 PM

සමහරු මෙඩිකල් කන්ඩෙම් කරගෙන ඇමෙරිකාවට පැනලා ගිය අවස්ථාවේ බෝම්බ, වෙඩි ප්‍රහාරවලට මුහුණ දෙමින් ප්‍රභාකරන් සමග අවසානය දක්වා සටන් කළ මනුස්සයා චමල්ට බයවෙයිද? 

:       37       87

පිටිගල මිලානෝ Thursday, 08 April 2021 01:40 PM

ෆොන්සේකා මහත්තයා කියන්නේ මේ රට යුද්ධයෙන් බේරාගත් සෙන්පතියා. වරක් ගෝඨාභය රාජපක්ෂ පවා එය මාධ්‍ය ඉදිරියේ පිළිගත්තා. චමල් රාජපක්ෂ යනු නිකන්ම නිකන් දේශපාලකයෙක් පමණයි.

:       6       69

sinhala Thursday, 08 April 2021 03:24 PM

චමල්, ඔයා අර වැදගත් මනුස්සයාටද කියන්නේ? 

:       8       57

BamunuarachchiFriday, 09 April 2021 03:23 PM

ත්‍රස්තයින්ට තේරෙන භාෂාවෙන් උත්තර දෙන්න ඕනේ කියලා යුද්දෙ පටන්ගන්න කොටම මහින්ද කිව්වා. චමල් ඒ කියමන පාවිච්චිකලා එ්කේ වැරැද්දක් තිබෙනවද? කලවැද්දා, හරකා, ගොනා, ගෙදර හතර කොනේ එල්ලෙනවා, කියන කථා වැදගත් මිනිස්සු කියන ඒවාද හලෝ. මොන ඉස්කෝලේද ඉගෙන ගත්තේ?

:       3       1

ගුණපාල Thursday, 08 April 2021 03:51 PM

සරත් ෆොන්සේකා මහත්මයා තම දිවි පරදුවට තබා යුද්ධය දිනා දීමට නිර්භීතව කටයුතු කළා. එතුමන් රට වෙනුවෙන් කළ මෙහෙය මිලකළ නොහැකිය.

:       4       112

nihal Thursday, 08 April 2021 10:44 PM

මුන් පොඩි කාලේ බලෙන් විභාග පාස් කරන්න ඇති... මේ වයසේදීත් නුගත් ගොන්පාට් දාන්නේ එකයි... මේ වගේ ගස් ගොන්නු තවත් ඔතන ඉන්නවා... රට අගාධයට යන්නේ ඔය නිසා තමයි....

:       0       4

Bamunuarachchi Friday, 09 April 2021 01:39 AM

"මගේ අතින් කාගේ හරි හිත රිදුණා නම් පළමුවෙන්ම කනගාටු වෙනවා‘‘ ඔය කතා කලවැද්දන්ට තේරෙන්නේ නැහැ.

:       8       1

Nisha Friday, 09 April 2021 12:35 PM

සර් එක්ක බැලුවාම චමල් කවුද? ලැජ්ජයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ගැබිනි මව සමඟ ලොරිය අඩි 20ක් පහළට
2024 නොවැම්බර් මස 05 0 0

නතර කර තිබු ලොරි රථයක් ගැබිනි මවක් සමඟ මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් ලොරි රථයේ ඉදිරිපස අසුනේ සිටි ගැබිනි මව තුවාල ලබා දික්ඔය මුලි


’’සැමියා මැරූ අයුරින් මාත් මරන්න හදනවාද?’’
2024 නොවැම්බර් මස 05 50 0

තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදිම තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයක් පහළ වී තිබෙන බව හිටපු ජනාධිපති


අයිස්ලන්තයෙන් සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 05 644 1

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .



ආනයන සුදු සීනි බද්ද දීර්ඝ කරයි
2024 නොවැම්බර් මස 05 351 2

ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.


රිය අනතුරින් තරුණිය මරුට
2024 නොවැම්බර් මස 05 1629 0

බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 407 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site