IMG-LOGO

2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා


කෝපරේටිව් රක්ෂණය - ලංකා බැංකුව සමග ගිවිසුමක

(රංජන් කස්තුරි)

මෙරට ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගයක් වන කෝපරේටිව් ඉන්ෂූවරන්ස් සමාගම ගනු දෙනු කරුවන්ට උපරිම සේවාවක් සැලසීමේ අරමුණින් මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුව සමග රක්ෂණ ගිවිසුමකට එළැඹී ඇත.

එම ආයතනය රථවාහන සහ ගිණි රක්ෂණ සැලසුම් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙමගින් ලංකා බැංකුවෙන් ලබාගනු ලබන ණය සහ ලීසිං පහසුකම් සඳහා කෝපරේටිව් ඉන්ෂූවරන්ස් සමාගම සපයනු ලබන රක්ෂණ පහසුකම් ලබා ගැනීමේ හැකියාව ලංකා බැංකු ගනුදෙනු කරුවන්ට හිමිවේ.

මෙරට සවහසක් ශ්‍රී ලංකිකයන්ට පුරාවසර 83කට අධික කාලයක් විශ්වාසනීයත්වයෙන් යුතු බැංකු පහසුකම් ලබාදුන් ලංකා බැංකුව සමග ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට රක්ෂණ පහසුකම් සැපයීමේ ප්‍රධාන රක්ෂකයකු ලෙස ගිවිසුම්ගත වීමට හැකිවිම කෝපරෙටිව් ඉන්ෂූවරන්ස් සමාගම ලබාගත් තවත් ජයග්‍රහණයකැයි එහි සභාපති සුසිල් විරසේකර මහතා පවසයි.

ලංකා බැංකුවේ ගනුදෙනුකරුවන්ට මෝටර් රථ,නිවාස ඇතුළු වත්කම් සඳහා දිවයිනේ අඩුම රක්ෂණ වාරිකයක වාසියක් පිරිනැමීමට හැකිවීම පිළිබඳව සතුටුවන බව ද කෝපරේටිව් ඉන්ෂුවරන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ උදය කුමාර මහාතා පවසයි. 



අදහස් (0)

කෝපරේටිව් රක්ෂණය - ලංකා බැංකුව සමග ගිවිසුමක

ඔබේ අදහස් එවන්න

දියත

උඩු මහළින් වැටී පුද්ගලයෙක් මරුට
2024 නොවැම්බර් මස 22 372 0

බලන්ගොඩ කල්තොට මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේ ඇති දෙමහල් නිවසක ඉහළ මහලේ සිට බිමට ඇඳ වැටි පුද්ගලයෙකු අද (22) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.


මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
2024 නොවැම්බර් මස 22 174 0

කාර්මික දෝෂයකට ලක්වීමෙන් අද(22) උදෑසන මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.


හිසකෙස් වර්ණ ගන්වන ව්‍යාජ ආලේපන තොගයක් පිටකොටුවෙන් සොයා ගනී
2024 නොවැම්බර් මස 22 417 0

ප්‍රසිද්ධ වෙළඳ නාමයක් ව්‍යාජ ලෙස යොදා ගනිමින් සැකසූ හිසකෙස් කළු කරන ව්‍යාජ ආලේපන තොගයක් ව්‍යාපාරිකයන් තිදෙනෙකු සමඟ පිටකොටුව පැරණි නගර ශාලා ගොඩනැගිල


කාලගුණයෙන් දැනුම් දිමක්
2024 නොවැම්බර් මස 22 1172 0

නොවැම්බර් 23 වැනි දා වනවිට ගිනිකොණ බෙංගාල බොක්ක ආශ්‍රතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි අතර ඉන් අනතුරුව එළඹෙන දින දෙක තුළ දි එය නිරිත දිග බෙංගාල බොක්


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 1867 0

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


රුසියන් හමුදා බැලැස්ටික් මිසයිලවලින් පහර දෙයි
2024 නොවැම්බර් මස 22 3631 0

රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 466 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 695 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1971 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site