අනුරාධපුර, ඔයාමඩුව සහ සේනානායක මාවත කාබනික පොහොර ඇසුරුම් මධ්‍යස්ථාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් උතුරු මැද පළාත තුළ මධ්‍යස්ථාන 35කදී කාබනික පොහොර නිෂ්පාදනය සිදු කරනු ලැබේ.
ඒ සඳහා ජපන් ජබර, ගිනිසීරියා, කුකුළු අපද්‍රව්‍ය, වියළි ගොම සහ එප්පාවල රොක් පොස්පේට්, අමුද්‍රව්‍ය ලෙස යොදාගැනේ.
මහ කන්නය සඳහා කාබනික පොහොර මෙට්‍රික් ටොන් 50,000ක් නිෂ්පාදනය කිරීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව අපේක්ෂා කරයි.
අනුරාධපුර ඔයාමඩුව, සේනානායක මාවත, පදවිය, මහඉලුප්පල්ලම, එප්පාවල සහ තලාව පිහිටි මධ්‍යස්ථාන 6කදී පොහොර ඇසුරුම් කර, කොමර්ෂල් පොහොර සමාගමට ලබා දෙයි. අනතුරුව කොමර්ෂල් පොහොර සමාගම ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් ගොවි ජනතාව වෙත කාබනික පොහොර බෙදාහැරීම සිදු කරයි.
මෙම කාබනික පොහොර මෙට්‍රික් ටොන් එකක් කුඹුරු හෙක්ටයාරයකට භාවිත කළ හැක. පොහොරවල නිෂ්පාදන කටයුතු සහ ගුණාත්මකභාවය පිළිබඳ ඇසුරුම් මධ්‍යස්ථානවලදී හෝ නිෂ්පාදන මධ්‍යස්ථානවලදී ගොවීන්ට දැක බලා ගැනීමට ද අවස්ථාව සලසා තිබේ.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කාබනික පොහොර හදන හැටි බලන්න ජනපති යයි
Hemantha Kumara Thursday, 18 November 2021 06:58 AM
ජනාධිපතිකෙනෙක් ඉන්නේ හැදෙන වම්බටු කරල ගැන පොහොර ටික ගැන හොයන්නද.?
sene Thursday, 18 November 2021 08:55 AM
ඇන්දවීම ඇන්දගැනීමේ කෙලවරක් නැද්ද ?
කිරි පුතා Thursday, 18 November 2021 09:56 AM
මෙතුමාගේ මේ දැක්ම මිනිසුන් තේරුම් ගන්නෙ නෑ. හැම දෙයක්ම තම තම පක්ෂවල පාට හරහා බලනකොට හරි වැරැද්ද කාටවත් වැටහෙන්නෙ නෑ. හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් දැක්මක් නැති වෙනවා.
ගමේ එකාලාThursday, 18 November 2021 05:19 PM
සවුබාග්‍යයේ දැක්ම පෙන්නලා ජනතාව ගොනාට අන්දලා බලය ගත්තා .පාට කණ්නාඩිවලින් බලන මොලේ උඩ ඉන්න වහල්ලු නැතුවයැ දේසපාලුවන් ගෙන් අපිට ඇති වැඩක් නැහැ. රටට හරියට සේවයක් කරන එක තමා වැදගත්ම දේ.
කිරි මුත්තාThursday, 18 November 2021 05:27 PM
අයියෝ පුතේ, පාර්ලිමේන්තුවේ ඉන්න ආණ්ඩු පක්ෂෙට ඔවුන් කරන ඕනම දෙයක් හරි විපක්ෂයට ඒවා සෑම දෙයක්ම වැරදියි .විපක්ෂයට ඔවුන්ගේ හැම දේම හරි ආණ්ඩුවෙ හැම එකම වැරදියි ඉතින් පක්ෂ වලට බෙදුනු අයට ඔයාගේ බණ තිත්තයි
Siri Thursday, 18 November 2021 11:31 AM
අද පොයනේ සර් චෛත්‍ය වඳින්න ආපු ගමන් ඩියුටියක් දාගෙන මගේ හිතේ
Hafeel Thursday, 18 November 2021 12:53 PM
මෙහම තමයි බලයට ආපු ගමන් පාස්පෝර්ට්, ආර් එම වී, ගුවන්තොටුපොළ, හාල් එළවලු මිල බලන්නත් ගියේ. නමුත් වැඩක් නැහැ.