IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


කාබනික ව්‍යාපෘතියට විශේෂඥයන් තිදෙනෙක්

(අජන්ත කුමාර අගලකඩ)

රජයේ කාබනික පොහොර ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා තාක්ෂණික නිපුණතා සහිත විශේෂඥයන් තිදෙනකු බඳවා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කාබනික පොහොර විශේෂඥ, ප්‍රසම්පාදන විශේෂඥ හා මූල්‍ය විශේෂඥ වශයෙන් තනතුරු තුනක් ඇතිකර මෙම තිදෙනා බඳවා ගැනෙනු ඇත.

කෘෂිකර්ම අමාත්‍යංශයේ කාබනික පොහොර පිළිබඳ අධ්‍යක්ෂකවරයකු ලෙස හා අතිරේක ලේකම්වරයකු ලෙස කටයුතු කළ ආචාර්ය ජේ ඩී එච් විජේවර්ධන මහතා කාබනික පොහොර විශේෂඥ ලෙස බඳවා ගැනීමට තීරණය කර ඇති අතර, නගර සැලසුම් හා ජල ජලසම්පාදන අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරි ලෙස කටයුතු කළ එන්.ජේ පී ගුණසේකර මහතා කාබනික පොහොර ප්‍රසම්පාදන විශේෂඥ ලෙස පත් කිරීමට තීරණය කර තිබෙි.

මේ අතර, කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන දේශගුණ සුහුරු කෘෂි වාරි ව්‍යාපෘතියේ මුල්‍ය විශේෂඥ ලෙස කටයුතු කරන එස් එල් ටී බන්දුසිරි මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ කාබනික පොහොර ප්‍රසම්පාදන හා මුල්‍ය පරිපාලන කටයුතුවල මූල්‍ය විශේෂඥ වශයෙන් පත් කිරීමට ස වී ඇත

මේ සඳහා කැබිනට් අනුමැතිය ඉල්ලා කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විශේෂ කැබිනට් සංදේශයක් ද ඉදිරිපත් කර ඇත.

 



අදහස් (2)

කාබනික ව්‍යාපෘතියට විශේෂඥයන් තිදෙනෙක්

kamal Monday, 09 August 2021 05:11 PM

පවුලේ මල්ලියෙක් නැතිද? 10 පාස් පෝර ඇමැතිකම දෙන්න...

:       7       11

chandima Monday, 09 August 2021 07:15 PM

පොහොර ගැන දන්න කෙනෙක් විතරයිනේ ඕනෑ... අනිත් සෑම දෙනාටමත් දෙපාර්තමේන්තුවේ ඉන්නවනේ... කකුල උස්සන තාලෙන් පේනවා නටන්න නෙමෙයි සූදානම් වෙන්නේ කියලා...

:       5       179

ඔබේ අදහස් එවන්න

දියත

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 625 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 892 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 2229 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 2968 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 636 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 488 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 40 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 436 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1365 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site