IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


කබ්රාල් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්ට භාර දෙයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාට අද උදේ බාරදුන්නේය

කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධූරයේ ලබන 16 වැනිදා බ්‍රහස්පතින්දා වැඩ බාර ගැනීමට නියමිතය .



අදහස් (5)

කබ්රාල් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්ට භාර දෙයි

Perera Monday, 13 September 2021 01:58 PM

මේ නාඩගම් වලට හිනා යනවා

:       0       4

සෙනෙවිරත්න Monday, 13 September 2021 03:40 PM

මහා සංගීත පුටු තරඟය. පොහොට්ටු සභාපති විසින් ජයන්ත කැටගොඩ ඉල්ලා අස්වීමෙන් ආදර්ශයක් පෙන්වා ඇතිබව ප්‍රකාශ කලා. වෙනත් පක්ෂ වල එවැනි කටයුතු පහසු නැතිබව කියවුනා. බලන්න මොනතරම් දැක්මක් ඇති අයෙක්ද? රටේ ජනතාවට මොනතරම අස්වැසිල්ලක් ද?

:       0       4

arjuna Monday, 13 September 2021 04:23 PM

හෙට සිට ආයෙත් කබරයෝ මහා බැංකුවේ යකා නටයි.ගිය පාර ග්‍රීක බොන්ඩ් වල දාලා රටේ සල්ලි නැති බංගස්තාන කළා. උසාවියේ නඩු හැට හුටාමාරක් තියෙන මේ අඩු මාසයා ලංකාවම කීයකට හරි විකුනලා කොහෙට හරි පැනගනිවිද දන්නෙත් නැහැ.මොවුන්ව පත්කරන මෝඩ පාලකයින් මේ වගේ උන්ට බයයි.පාලකයින්ගේ ලොකු ලොකු හොර මැරකම් ඔක්කොම මේ කබරයෝ දන්නවා.

:       0       6

Dharmatileke Monday, 13 September 2021 05:11 PM

නරියට කුකුල් කොටුව බාරදුන්නා වගේ...

:       0       2

terry Monday, 13 September 2021 05:37 PM

නැවේ කප්පිත්තා නැවෙන් වතුරට පැන්නා කියන්නේ, ඔය ලංකාව කියන නැව ගිලිලා හමාරයි.. දැන් පේන්න තියෙන්නේ කුඹගහ විතරයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

අදත් ජන්ද කාඩ් තැපැල් කාර්යාලයෙන් ගන්න පුළුවන්
2024 නොවැම්බර් මස 14 11 0

මෙතෙක් මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොලැබුණු ජන්දදායකයින්ට අද (14) ළගම පිහිටි තැපැල් කාර්යාලයෙන් එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගත හ


කැස්බෑවේ ඡන්ද මධ්‍යස්ථානයක් භාර නිලධාරිනිය හදිසියේ මිය ගිහින්
2024 නොවැම්බර් මස 14 182 0

කැස්බෑව පොල්හේන සිරි සදහම් භික්‍ෂුණී ආරාමයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරිනිය ලෙස රාජකාරී යොදවා සිටි කාන්තාවකට හදිසියේ ඇති වූ හ


බඩෝවිට වෙඩි තැබීමක්
2024 නොවැම්බර් මස 14 101 0

ගල්කිස්ස බඩෝ විට තුන්වන අදියර නිවසක් අසලදී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් තීරෝද රථ රියදුරකු මියගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන


ඡන්ද පොළකට පහර දෙන්න ලොරි රථයක ගිනිඅවි ඇතුළු ආයුධ සඟවලා
2024 නොවැම්බර් මස 14 398 0

ඡන්ද පොළකට පහරදීමට සූදානම්ව සිටි බව කියන ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ටී 56 උණ්ඩයක්, ටී කටක් ගිනි අවියක්, උල් පිහි දෙ


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 නොවැම්බර් මස 14 31 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඡන්දය ආරම්භ වේ
2024 නොවැම්බර් මස 14 295 0

පාර්ලිමේන්තු මැතිවරණය මීට සුව වේලාවකට පෙර ආරම්භ විය. එය අද සවස 4.00 ඡන්ද ප්‍රකාශ කළ හැකියි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 208 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 539 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1637 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site