බ්‍රිතාන්‍යයේ කැමිලා බිසවට, යළිත් වරක් ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව බකිංහැම් මාළිගය ප්‍රකාශ කර තිබේ.
කොවිඞ් රෝගය වැළඳීම හේතුවෙන් කැමිලා බිසව ඉදිරි සතියේ සියලුම මහජන කටයුතු අවලංගු කර ඇතැයි බකිංහැම් මාළිගය සඳහන් කර තිබේ.
තෙවැනි චාල්ස් රජු මෙන්ම කැමිලා බිසවද කොවිඞ් එන්නත් දෙක සහ බූස්ටර් එන්නත් ලබා ගෙන ඇත.කැමිලා බිසවට පළමු වරට කොවිඞ් රෝගය වැළඳුනේ පසුගිය වසරේ පෙබරවාරි මසය.
කැමිලා බිසව අවසන් වරට මහජන කටයුත්තක් සඳහා සහභාගී වී ඇත්තේ පසුගිය 9 වැනිදාය.
(බීබීසී)
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කැමිලට ආයෙත් ‘කොවිඞ්’
sharm warn Tuesday, 14 February 2023 10:59 AM
කිසිම විදියකට බිසවක් කියලා හිතෙන්නේ නැති චරිතයක් .චාල්ස් ට හැදෙනවා නම් හොඳයි .අහිංසක ගෑනියෙකුට කරපු අපරාධයට
ඩේසි නෝනා Tuesday, 14 February 2023 03:42 PM
ඉතාමත් නිවැරදියි. ඩයනා කුමරියට කල අපරාධයට ඔහොම වෙලා මදි
Lalla Wednesday, 15 February 2023 08:44 AM
දැක්කම මතකයට එන්නේ මාලු විකුණන වට්ටිඅම්මා කෙනෙක්.