(අතුල බණ්ඩාර)
කිසියම් අනතුරකට ලක්ව මාසයක ආධික කාලයක සිට ප්‍රතිකාර ලබ මින් සිටි ඇතකු බැකෝ යන්ත්‍ර මගින් නැගිට්ටුවීමට වනජීවි නිලධාරීහු කටයුතු කළහ.
වවුනියාව පුදූර් ප්‍රදේශයේ කුඹුරුක ඉතා දුර්වල තත්ත්වයෙන් වැටී සිටින ඇතකුගේ ජීවිතය බේරා ගැනීමට වනජීවී නිලධාරීහු මේ දිනවල මහත් පරිශ්‍රමයක් දරති.
නැගිට ගැනීමට නොහැකිව මසකට වැඩි කාලයක් තිස්සේ වනජීවී නිලධාරීන්ගේ ප්‍රතිකාර නිසා තවමත් ඇතා ජීවත්වන බව වනජීවී නිලධාරීහු කියති.
බිම වැතිරි සිටිම නිසා ශරීරයේ තුවාල හටගෙන ඇති එම තුවාලවලට ප්‍රතිකාර කිරීම සඳහා ඇතා නැගිට්ටුවීමට පියවර ගත් බව ද වනජීවිය කියයි.
මෙම ප්‍රතිකාර කටයුතු සඳහා යුද හමුදාවේ ද සහාය ලැබෙන බව වනජීවිය පවසයි.
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වූ 17 හැවිරිදි තරුණයෙකු මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර ද
මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්ෂා කරන බව 09 වන වි
පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය
ජන වරම ක්රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේව
උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්රවාහන මිශ්ර දුම්රිය පිලිපැනීමට ලක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්රතිපත්ති ප්රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්රීසි, සිංහල ස
කුඹුරේ වැටී සිටි ඇතකු මසකට පසු නැගිට්ටුවයි
Ruhunu Thursday, 10 June 2021 01:18 PM
ඉක්මන් සුවය ලැබේවා!
KAPILA Thursday, 10 June 2021 01:38 PM
ඉක්මන් සුව ලැබේවා
ALIYA Thursday, 10 June 2021 02:29 PM
නැගිට්ටවන්න පුලුවන් උන එකනම් ගොඩක් සතුටුයි
m,.;ohjbThursday, 10 June 2021 05:51 PM
අල්ලාහු අක්බර්...!!!
සමිත හිමි කුරුණෑගල Thursday, 10 June 2021 02:57 PM
ඉක්මන් සුවය ලැබේවා!
Raveendra Thursday, 10 June 2021 03:38 PM
අනේ මේ අහිංසක සතාට ඉක්මන් සුවය ලැබේවා....ප්‍රතිකාර කරන සැමටම යහපතක්ම වේවා.
බද්රානි Thursday, 10 June 2021 04:21 PM
නිකමට බලන්න, මේ මඩේ එරිලා ඉන්න දුබල සතාව ගොඩ ගන්න මිනිසුන් කීදෙනෙක් මහන්සි වෙනවද? හැබැයි ඉතින්, මේ සත්ව කරුණාව තියන මිනිස්සුන්ට මානව කරුණාව නොමැති එක තමා ප්‍රශ්නේ?
RaveendraThursday, 10 June 2021 06:19 PM
ඔබගේ වටිනා අදහස් අප හදවතින්ම අගය කරන්නෙමු. අප වැඩි පිරිසක් නොදැක සිටිය දිශාවක් ඔබ විසින් නිරීක්ෂණය කර ඇත. ඇත්තෙන්ම එය තමයි යතාර්ථය...!!!
විපරමා Thursday, 10 June 2021 04:59 PM
සත්ව කරුණාව දෝරේ ගලනවා. බැරි වෙලාවකවත් දිග දළ ඇති, ඇතෙක් වුණානම් වෙන දේ කියලා වැඩක් නැහැ...
sumudu Thursday, 10 June 2021 05:49 PM
අනේ මඩෙන් ඉස්සුවාට කමක් නැ.. දළ දෙක නම් උස්සන්න එපා. දැනටමත් වලිගේ උස්සලා වගේ පේනවා...