(සිතුම් චතුරංග)
යාපනය,කයිට්ස් වෙරළතීරයට මියගිය විශාල ප්‍රමාණයේ තල්මසෙකුගේ මළ සිරුරක් අද (15) ගොඩගසා ඇති බව යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය පවසයි.
දින කිහිපයකට පෙර මියගොස් ඇති මෙම තල්මසා දිගින් අඩි 20 ක් පමණ වන අතර තල්මසාගේ සිරුර උදෑසන වෙරළට ගොඩගසා තිබියදී ධීවරයින් සොයාගෙන ඇති බවද සඳහන් කළේය.
හමුවු තල්මසාගේ සිරුරු සම්බන්ධයෙන් ධීවර පරීක්ෂක කාර්යාල නිලධාරීන් ඇතුළු පිරිසක් පරීක්ෂණ ආරම්භකළ බව පැවසීය.
කොළඹ වරය ආශ්‍රිතව ගිනි ගැනීමට ලක්වු නෞකාවේ බලපෑම මත අදාළ සාගර ජීවින් ජිවිතක්ෂයට පත්වන්නට ඇති බවට ධීවරයින් සැක පළ කරන බවද මන්නාරම හා කයිට්ස් ධීවරයෝ සැකපළ කරති.
තල්මසාගේ සිරුර සම්බන්ධයෙන් මන්නාරම හා යාපනය ධීවර පරීක්ෂක කාර්යාල නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්
ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන
7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
කයිට්ස් වෙරළ තීරයේ තල්මසෙකුගේ මළ සිරුරක්