IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


කරූට තව සම්මානයක්

(අංජුල මහික වීරරත්න)

ආර්ථික, ආගමික ,සංස්කෘතික ,දේශපාලනික හා ආර්ථික යන සකල අංශයන්ගෙන් විශිෂ්ටත්වයට පත් ජනවාර්ගික සාමය වෙනුවෙන් කැපවූ  ආනන්දීය චරිතයකට ජීවිතයට එක්වරක් පමණක් ලබාදෙන ආනන්දාභිමානී සම්මානය  කතානායක කරූ ජයසූරිය මහතාට ලබා දීමට කොළඹ ආනන්ද විද්‍යාලය තීරණය කර තිබෙි.

ආනන්ද විද්‍යාලයේ 135 වැනි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් කරූ ජයසූරිය මහතාට මෙම සම්මානය පිරිනැමෙයි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ 2020 සහ 2021 වර්ෂ සඳහා වන ත්‍යාග ප්‍රදානෝත්සවය  ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බදාදා (29)පෙරවරු 9ට පැවැත්වෙි.

ආනන්ද විද්‍යාලයේ කලමනාකාරණ මණ්ඩලයේ තීරණයකට අනුව කරූ ජයසූරිය මහතාට මෙම සම්මානය පිරිනමයි.

කරූ ජයසූරිය මහතා මීට ඉහතදී ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබීය.



අදහස් (10)

කරූට තව සම්මානයක්

CHANDIMA Monday, 27 March 2023 10:15 PM

රට බංකොලොත් නොකර උන්නා නම් ගෝටට ඕක ගන්න තිබුනානේ ?

:       0       0

Sahan Monday, 27 March 2023 10:33 PM

කරූ මොකද සම්මාන එකතු කරන්නෙ. හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවක් තමයි සම්මාන ගන්න පිස්සුව.

:       0       3

බී අමරසිංහ Tuesday, 28 March 2023 03:54 AM

හොඳ මහත්මයෙක්. නමුත් පාර්ලිමේන්තුවෙදී මිරිස් ගහපු ඒවා, පිහි ගෙනාපු ඒව, මයික් කඩපු ඒවා. කථානයක පුටුව පොලෝ ගහපු ඒවට කිසිම ඇක්ෂන් එකක් නොගෙන ශේප් කලා

:       1       6

Mahasen Tuesday, 28 March 2023 05:31 AM

එතුමට හම්බවෙන්න ඔනෙ ඉන්දියානු අභිමානයයි. ලන්කාවෙ හොදම ශෙඩ් ටික IOC එකට දුන්නට.

:       0       3

Nandasena gr Tuesday, 28 March 2023 05:51 AM

සම්මාන ටික රාක්කෙක අහුරලා ඒ ටික දිහා බලාගෙන ඉඳලා හරි ⁣යන්නෙ මහත්තයෝ.ප්‍රජාතන්ත්‍රවාදී විරෝධීව කටයුතු කරන ඔහේගෙ ගජ මිතුරට විරුද්ධව ජනතාව එක්ක හිටගන්න.හැංගිලා ඉඳලා බොරු ෂෝ නොදා

:       1       5

සාර්කැස්ටික් Tuesday, 28 March 2023 09:45 AM

මිලියන 22ක් ජනගහනය ඉන්න රටක සම්මාන ගන්නේම ලොකු ලොකු පවුල් වල අය. ඒක පත්තරෙත් දා ගන්නවා. අනේ දෙවියනේ, මේ රට හැදෙන්නේ කවදාද ?

:       2       10

වටලප්පං Tuesday, 28 March 2023 11:40 AM

ඔය සම්මාන පෙන්නල යම රජ්ජුරැවන්ගෙන් නම් ෂේප් වෙන්න බැරිවෙව්.

:       0       2

pradeep Tuesday, 28 March 2023 12:07 PM

ගුනත් නැත අගුනත් නැත, වැඩකුත් නැත

:       0       0

fairoos Tuesday, 28 March 2023 12:12 PM

නිවන් සුව

:       0       0

Kapila Tuesday, 28 March 2023 12:28 PM

මෙතුමාට ජනාධිපති කම ලැබුන නම් රට මීට වඩා ගොඩගන්න තිබුන. මෙතුමා දුෂණ විරෝධී නායකයක්. ව්‍යාපාරිකයෙක්, හොඳ පරිපාලකයෙක්, රනිල් සහ සජිත් නිසා තමයි මෙයා දේශපාලනයන් අයින් වුනේ.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1571 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 302 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 600 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 3932 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 552 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 2963 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 292 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1719 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site