IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ක්‍රීඩා ඇමති වෙනුවෙන් සජිත්ගෙන් ප්‍රශ්නයක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වටලන්න පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ විභාග කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ක්‍රීඩා ඇමැතිගේ බලතල කප්පාදු කිරීමට කැබිනට් තීරණයක් ගෙන තිබෙන බවත් ක්‍රීඩා පනත හරහා ක්‍රීඩා ඇමතිට අතුරු අතුරුකමිටු ආදිය පත් කිරීමට බලය ලැබී තිබෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

පනතින් බලය දී තිබියදී එතුමාට  තීන්දු තීරණ ගැනීමට කැබිනට් අනුමැතිය ගත යුතුදැයි සජිත් ප්‍රේමදාස මහතා කීය.

 

 



අදහස් (5)

ක්‍රීඩා ඇමති වෙනුවෙන් සජිත්ගෙන් ප්‍රශ්නයක්

රංබොඩ Monday, 27 November 2023 11:08 AM

පේන විදිහ⁣ට ක්‍රිකට් එකේ කස්ටිය මිස්ටර් බීන් ව අල්වගෙන ඉන්නෙ. කට්ටියම රෝයල් වෙන්නත් ඇති.

:       6       38

Cisco Monday, 27 November 2023 11:48 AM

මිස්ටර් බීන් නෙමෙයි අල්ලාගෙන තියෙන්නේ ,එයාගේ නෝනව (මයිත්‍රී මතිතුමිය නෙමෙයි )

:       2       17

අරවින්ද මොනරවිල Monday, 27 November 2023 12:07 PM

විපක්ෂ නායකයාට අනුව අද රටේ ජාතික වැදගත්කමක් ඇති එකම ප්‍රශ්නය වෙලා තියෙන්නේ ශ්‍ර්‍රිලංකා ක්‍රිකට්වල ඇතිවෙලා තියෙන දූෂණ විතරයි. අනිත් ඔකොම ප්‍රශ්ණ ඊට දෙවෙනියි වගේ මෙයා හැසිරෙන්නේ. අයවැය ගැන වගේ වගක්වත් නැහැ. ඒකට සාධනීය විවේචනයක් එල්ල කරන්න බැරි නිසා මෙයා ක්‍රිකට්වල එල්ලිලා ඉන්න බවක් තමයි පෙනෙන්නේ.

:       11       11

කල්පනා Monday, 27 November 2023 04:58 PM

පාලකයෝ ඔවුන්ගේ පහසුවට අනුගමනය කරන ක්‍රමයක් තමයි ගැටුම් කළමනාකරණය කියලා කියන්නේ රටට කුමකින් කුමක් වුණත් දැන් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ ගැටුම් කළමනාකරණය කිරීමක් නොවෙයි. කියන්න බැහැ ජනතාව කල්පනාකාරීව නොසිටිනතාක් කල් ඔවුන්ගේ වාසියට වැඩ කටයුතු සිද්ධ වෙනවා...!

:       0       1

ක්රිෂ්ණා Monday, 27 November 2023 12:09 PM

සජිත්ට පොහොට්ටුවෝ ඔක්කොම හොර තක්කඩියෝ වෙච්චි කොට රොෂාන් විතරක් එහෙම නොවෙන්නේ කොහොමද.....රොෂාන් හොඳ සාටක සෙබළෙක්...

:       3       10

ඔබේ අදහස් එවන්න

දියත

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 859 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1194 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 82 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 799 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 359 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1094 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39484 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25727 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1177 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site