(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ක්‍රීඩා සංගම් සහ ආණ්ඩුව හැප්පෙන කොට ඒකෙන් තැලෙන්නේ ක්‍රීඩකයා බවපත් කළ මන්ත්‍රී මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"රටේ සල්ලි උත්පාදනය කළ හැකි ක්‍රීඩා සංගම් කිහිපයක් තිබෙනවා.ඔවුන්ද සම්බන්ධ කර ගත යුතුයි. දැන් තිබෙන්නේ විවෘත ආර්ථිකයටත් පෙර හදපු ක්‍රීඩා පනතක්.ඒ තුළ ක්‍රීඩාව තියෙන්නේ යැපෙන්නන්ගේ සංගමයක් විදියට.ඒ නිසා ක්‍රීඩා පනතේ යම් සංශෝධන විය යුතුයි.එමෙන්ම ක්‍රීඩාව දේශපාලනීකරණයෙන් ඉවත් විය යුතුයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ක්‍රීඩා සංගම්-ආණ්ඩුව හැප්පුනොත් තැලෙන්නෙ ක්‍රීඩකයා
Namal Tuesday, 18 March 2025 04:27 PM
හොර හැත්ත
The Three Idiots Tuesday, 18 March 2025 05:28 PM
ඒ කියන්නෙ මෙයා හිතාගෙන ඉන්නෙ මේ දේවල් ගැන දන්නව කියල. හැංගි හැංගි සහයෝගෙන් විභාග ලියන එක ගැන නම් වැඩමුළු වුනත් පවත්වයි.
Pradeep Kumara Tuesday, 18 March 2025 04:34 PM
එයාලගෙ කාලේ නම් ක්‍රීඩකයින්ව තැලුවේ නෑ. මරලම දැම්මා. සරලයි නේ..
නෑමොල හොර පෙරකදෝරු Tuesday, 18 March 2025 04:44 PM
තැලෙන්නේ නැත්තං අපි හරි ක්‍රීඩකයා තලන්න ඕනේ. අපි එක්ක හැප්පෙන්න ආපු ක්‍රීඩකයනුත් අපි හප්පලා තලලා ඉවත් කරලා දැම්මා.
පිටරටවැසියා Tuesday, 18 March 2025 04:53 PM
ඉතිං ඔයා ඔය අමාත්‍යංශය බාර ඇමැතිකාලේ ඔය ටික කරන්න තිබුණානේ. එතකොට දැන් ඔය වැල් බයිලා කියන එක නතර කරන්න තිබුණා.
Dimesh Tuesday, 18 March 2025 05:29 PM
කටින්ද කියන්නෙ
ගමේ එකාලා Tuesday, 18 March 2025 05:40 PM
දූෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ තමුන් ක්‍රීඩා ඇමතියා වෙලා හිටියා.හොර පෙරකදෝරුවා ගේ කෙරුවාවල් ගැනත් අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ .
sachith Tuesday, 18 March 2025 06:55 PM
තලුනට නම් කමක් නැහැ අභිරහස් විදියට මැරෙන්නේ නැතුව
Neel Tuesday, 18 March 2025 07:41 PM
අනේ නාමල් රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමා තාත්තල බාප්පල අවුරුදු 10 විතර මේ රටේ බලයේ හිටියා නේද? ඒ කාලේ ඔය කියන විදිහට කරන්න තිබුන නේද? ඊට පස්සෙ ලෝකු සීයත් හිටිය නේද නමූත් ඒ කාලේ උනේ ක්‍රීඩකයෝ අතුරුදන්වුන එකනේ, කතාකරනකොට පොඩ්ඩක් විතර ඒ ගැනත් හිතන්න ඕන. නැත්නමි අමිමටයි තාත්තටයි හොද නැහැ
රුවන් Tuesday, 18 March 2025 09:13 PM
ක්‍රීඩා සංගම්වල ඉන්නේ රාජපක්ෂ ඉත්තෝ. අපේ නෑයෙකුත් ඉන්නවා සභාපති. රාජපක්ෂ පස්සේමයි ඉන්නේ.
Rashen Tuesday, 18 March 2025 09:38 PM
ඒකද අර හොර ක්‍රිකට් සංගමේ ශම්මි ලොක්කාව රැක්කේ. මූටත් ඒකෙන් කුට්ටියක් එනව ඇති. කාලකන්නි.
සංජු Wednesday, 19 March 2025 04:03 AM
අමු ගවයා ඈ...
ජයනාත් Wednesday, 19 March 2025 07:08 AM
ඇත්ත නේ... ඒ බව එයාල ඔප්පු කරල තියෙනව .. අදටත් ඒක අභිරහසක් ..
Lakmal Katunayaka Wednesday, 19 March 2025 08:46 AM
ක්‍රීඩකයෝ තලෙන එකක් ගැන කියනවා. ඉස්සර මානසිකව වද දීලා දීලා, තව තලලා පොඩිපට්ටම් කරලා බැරල්වල ගිනි තියාපු අතීතයකුත් තිබ්බා. අනිවාර්යයෙන් හොර හැත්තට ස්වභාවධර්මය හරි දඩුවම් දෙයි.