IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිසකට නොතීසි


 
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

පෞරාණික වටිනාකමක් සහිත බුවනෙකබාහු රජතුමන් භාවිත කළ කුරුණෑගල රාජ සභා මණ්ඩපය ඩෝසර් කිරීමේ සිද්ධියට වගකිවයුතු කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ නමැත්තා වහාම අත්අඩංගුවට ගෙන මහෙස්ත්‍රාත් ඉදිරිපත්  කරන්නැයි ඉල්ලා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ගොනු කළ රිට් පෙත්සමේ සම්බන්ධයෙන් මැයි 18 වැනිදා අධිකරණය හමුවේ පෙනී  කරුණු දක්වන්නැයි  නියෝග කරමින්  අභියාචනාධිකරණය අද (04) පොලිස්පති , කුරුණෑගල  පොලිස් ස්ථානාධිපතිවරයා  , පුරවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් , නගරාධිපති ඇතුළු වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලදී.
 
මෙම පෙත්සම අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහිදී මෙම රිට් පෙත්සම සම්බන්ධයෙන් එදින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි ද විනිසුරු මඩුල්ල නියම කළේය. 
 
කුරුණෑගල රාජ සභා මණ්ඩපය ඩෝසර් කිරීමේ සිද්ධියට වගකිවයුතු කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ නමැත්තා වහාම අත්අඩංගුවට ගෙන මහෙස්ත්‍රාත් ඉදිරිපත්  කරන්නැයි පොලිස්පතිට හා කුරුණෑගල පොලිස් ස්ථානාධිපතිට නියෝග කරන මැන්ඩාමුස් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් නාමල් කරුණාරත්න මහතා මෙම පෙත්සම් ගොනු කර තිබිණි.



අදහස් (8)

කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිසකට නොතීසි

Shafeek Thursday, 04 March 2021 12:00 PM

ගොඩක් ප්‍රයෝජනවත්...!!!

:       1       16

pradeepa Thursday, 04 March 2021 02:54 PM

දැන් කොහොමහරි අන්තිමට වෙන්නේ පැමිණිලි කාරයා හිරේ යන රටක්. රාජ සභා විනාශ කළා කියලා පෙනි පෙනී කුරුණෑගල බුද්ධිමත් ජනතාව ජොනීට ඡන්දේ දුන්නේ...

:       0       15

බද්රානි Thursday, 04 March 2021 04:03 PM

වැඩිපුර පරක්කු නොවී, ඉක්මණින්ම ඒ නඩුවෙනුත් නිදොස් කොට නිදහස් කරනවා නම් තමයි ඉතින්, හිතේ සතුටට ගෙදර කිරිබතක්වත් උයන්න හිතෙන්නේ.... හා නැද්ද?

:       0       18

69lakshaya Thursday, 04 March 2021 06:03 PM

නගරාධිපතිතුමන්ගේ මයිල් ගහකටවත් හානියක් වෙන්න අපි ඉඩදෙන්නේ නැහැ.

:       0       4

chandani - athugalpuraFriday, 05 March 2021 06:55 PM

නැහැ නැහැ අපි මිනිහාව අර මාලදිවයිනෙන් ආපු කුරුණෑගල අරක්කු කෝච්චියට දෙනවා.. ඊට පස්සේ අපි ඔය නගරාධිපතිව හම ගහනවා.

:       0       0

Raveendra Friday, 05 March 2021 12:42 AM

අපි තමයි හොඳටම කලේ...

:       0       5

Shirley suraweera Friday, 05 March 2021 03:53 AM

අපි දන්නවා නීතිය...!!!

:       0       3

sharm warn Friday, 05 March 2021 05:11 AM

හපොයි, කෝ මේ ජොනී මලයා?

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

ආසියානු බෞද්ධ සමුළුව නවදිල්ලියේ දී මහ ඉහළින්
2024 නොවැම්බර් මස 06 137 0

’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්‌


පාස්පෝට් ප්‍රශ්නය ඇනුවෙ පළපුරුදු කට්ටිය
2024 නොවැම්බර් මස 06 389 0

පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව


පාසල් ළමුන් මග දමා ගිය රියදුරු - කොන්දොස්තරට වැඩ වරදී
2024 නොවැම්බර් මස 06 592 0

පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය



සෙනෙට් මණ්ඩල බලයත් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන්ට
2024 නොවැම්බර් මස 06 900 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්


සිසු තත්ත්ව කව සම්මේලනය ආරම්භ වෙයි
2024 නොවැම්බර් මස 06 23 0

ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයට සුදුසු සිසුන් තෝරාගැනිම සඳහා පැවත්වන තුන්දින ජාතික සිසු තත්ත්ව කව සම්මේලනය ඊයේ (05) ඇහැළියගොඩ මධ්‍ය මහා විධ්‍යාල ප


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 21 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 428 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1342 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site