තුසිත කුමාර ද සිල්වා
බේරුවල පන්නිල කොරෝනා ආසාදිත ගැබිණි කාන්තාවට උපන් බිලිදා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පසුවන බවත් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා අද (05) පැවසීය.
ආසාදිත ගැබිනිය රෝහල්ගත කළ ත්‍රීවීල් රියදුරා, ගැබිනියගේ මව ස්වාමියා ඇතුළු 160 දෙනෙකු මේ වන විට ස්වයං නිරෝධායනයකට ලක්කර ඇතැයි ද ඔහු පැවසිය.
අන්තර් නිවර්තන අභිසාර කලාපය හෙවත් උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං එකතුවීම හේතුවෙන් දිවයිනේ කාලගුණයට බලපැම් ඇති කරමින් පවතින බව
උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ
ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව
“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කොරෝනා ආසාදිත මව බිහි කළ බිලිඳා යහපත් සෞඛ්‍ය තත්වයෙන්
Dr. ඩිල්ෂාන් ප්‍රනාන්දු Sunday, 05 April 2020 05:57 AM
නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල ලංකාවේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයයි. එය කොරෝනා ලෙඩ්ඩු දාන මඩමක් නොවේ. මේ ලෙඩාව ජාතික රෝහලට ඇතුළත් නොකලේ ඇයි? සයිටම් වෛද්‍යවරුන්ට ලෙඩේ බෝවුනොත් කවුද වගකිය්?
Dr.Amal thiseraSunday, 05 April 2020 06:52 AM
මොකක්ද ඔයාගේ වෛද්‍ය විද්‍යාලය මඩම් තියෙන ඔහෙලා වගේ හොර දොස්තරලට. ලෙඩුන්ට නොවේ.
Dr. ඩිල්ෂාන් ප්‍රනාන්දු Sunday, 05 April 2020 07:39 AM
මගෙ වෛද්‍ය විද්‍යාලය මෙතනට අදාල නෑනේ? නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රැකගැනීම ජාතික වගකීමක්.
RaveendraSunday, 05 April 2020 08:23 AM
Dr නාමය ඉදිරියේ දැම්මේ කව්දැයි දන්නවද ? දන්නා කෙනෙක් සිටිනම් කියනවද ?
දොස්තර මාගම්මනSunday, 05 April 2020 06:53 AM
හොර දොස්තරෙක්.
ජයනාත්Sunday, 05 April 2020 07:28 AM
ඕක ඉස්පිරිතාලයක් නෙමේද ඩොක්ටර් ? ආකල්ප අතින් සයිටම් ඩොක්ටර්ස්ල ආණ්ඩුවේ අයටත් වඩා අන්තිමයි වගේ. අර මිනිස්සු මොනා උනත් ලෙඩක් හැදුනොත් බෙහෙතක් දෙනා. මෙයා කියයි මඩමට ගිහින් දාන්න කියා. කලකිරෙනව මේ කතා ඇහුවම.
RaveendraSunday, 05 April 2020 07:48 AM
මඩමක වෙනසයි රෝහලක වෙනසයි හදුනා ගැනීමට නොහැකිනම් එම Dr නාමය ලබාගත්තේ දියවන්නා ඔයේ මීහරක් පට්ටියෙන්ද යන්න මේ " ගොන් Dr "ගෙන් දැන ගන්නට කැමැත්තෙමු.
RaveendraSunday, 05 April 2020 07:54 AM
මිහරකුන්ට, එළුවන්ට , බුරුවන්ට කුංචානාද කල නොහැකි බව මේ Dr තම අදහස් මගින් මනාවට ඔප්පු කර ඇත. එබැවින් හස්තියා සහ බුරුවා ගේ වෙනස පිලිබදව බාලාංශයේ දරුවන්ට මෙම අදහස් කියවීමේදී මනාව තේරුම් යනු ඇත.
de silva Sunday, 05 April 2020 06:01 AM
අනේ වාසනාවන් ! මව්පියන් කරන හරක් වැඩවලට මේ නොදරුා මොනවා කරන්නද ?
Nimal Sunday, 05 April 2020 07:17 AM
දිල්ෂාන්, ඇයි එතකොට ජාතික රෝහලේ වෛද්‍යවරුන්ට හැදුනට කමක් නැද්ද ?
Raveendra Sunday, 05 April 2020 07:32 AM
මොලේ කළදක් නොමැති මීහරක් දෙමාපියන්ගේ කාලකන්නි ගොන් තකතීරු නොහොබිනා ක්‍රියා නිසා කිසිදෙයක් නොදත් නොදරුවෙක් කුමක් කරන්නද ?
ශාන්ති Sunday, 05 April 2020 03:58 PM
Dr. ඩිල්ෂාන් ඇත්තටම ඔයා ඩොක්ට කෙනෙක් ද?