IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


කොරෝනා ආසාදිත රෝගියෙක් රෝහලෙන් පනී

(බිඟුන් මේනක ගමගේ) 

රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කෙරෝනා වයිරසය වැළඳී ඇති පුද්ගලයකු ඊයේ (6) රාත්‍රියේ රෝහලින් පැන ගොස් ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් ‘ලංකාදීප’ යට පැවැසීය.

16 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි අයකු මෙසේ පැන ගොස් ඇතැයි ද ඔහු ගැන තොරතුරු පෑලියගොඩ පොලිසියට රෝහල් බලධාරින් විසින් දැනුම් දෙනු ලැබී යැයි ද එම වෛද්‍යවරයා පැවැසීය.

මෙම රෝගියා සම්බන්ධයෙන්  පී.සී.ආර් පරීක්ෂණයක් කළේ යැයි ද ඊට අනුව ඔහුට රෝගට වැළඳී ඇති බව තහවුරු වී යැයි ද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.



අදහස් (4)

කොරෝනා ආසාදිත රෝගියෙක් රෝහලෙන් පනී

malala Wednesday, 07 October 2020 06:42 AM

හොයලා වෙඩිතියන්නේ නැතිව හුරතල් කරන්න හොඳේ..

:       0       0

sena Wednesday, 07 October 2020 07:10 AM

මේ වගේ උදවිය දුටුතැන වෙඩි තියන්න නීති ගේන්න පැමිණවිය යුතුයි.

:       0       0

Bamunuarachchi Wednesday, 07 October 2020 01:03 PM

අල්ලගත්තාම ඉළඇට බිඳලාම නැවත ඇතුළට දාන්න..

:       2       0

rocky Wednesday, 07 October 2020 01:07 PM

කකුල් දෙක කඩන්නයි තියෙන්නේ... එපාම කරපු නරුමයෙක්නේ!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බැතිමතුන්ට හිරිහැර වන ලෙස සිඟමනේ ගිය 6ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 40 0

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි


විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 359 0

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


නව කැබිනට්ටුවේ මහාචාර්යවරු පහක්
2024 නොවැම්බර් මස 18 723 0

ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.


චිත්‍රපට අධ්‍යක්ෂ තේජා ඉද්දමල්ගොඩ දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 18 47 0

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය


රත්වත්තේ යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 18 370 0

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල



වැඩි දෙනා කියවූ පුවත්




අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 19726 23

රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18832 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 358 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 635 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1816 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site