IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


කොරෝනා ආසාදිතයන් 148 දක්වා ඉහළට

(මලිෂා ගුණවර්ධන)

කොරෝනා වයිරසය ආසාදනය වු තවත් පුද්ගලයින් දෙදෙනකු වාර්තා වු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

ඒ අනුව වයිරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 148 දක්වා ඉහළ යනු ඇත.

වයිරසය ආසාදනය වී පුද්ගලයින් 21 ක් දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත.

කොරෝනා වයිරසයෙන් මේ වන විට පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ.



අදහස් (3)

කොරෝනා ආසාදිතයන් 148 දක්වා ඉහළට

පිටිගල මිලානෝ Thursday, 02 April 2020 06:34 AM

ලංකාවේ වැඩිම කොරෝනා ආසාදිතයින් එක්තරා ජාතියකට අයත් පිරිසක්.

:       34       23

athulakThursday, 02 April 2020 10:53 AM

එක හේතුවක් ඔවුන්ගේ සමාජ රටාව, අනෙක අති පණ්ඩිත කම, අනෙක ආගමෙන් බුද්ධිය වසාගෙන තිබීම.

:       0       0

rasika Thursday, 02 April 2020 06:50 AM

ගෙවත්තේ වගා (මල් පෝච්චි) කරන්න ආරම්භ කරන්න. අනාගතය සදහා ආරෝග්‍යා පරමා ලාභා....

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත


E8 ගැන පැමිණිලි ගලයි
2024 නොවැම්බර් මස 27 10 0

E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල ව


කැලණි ගං නිම්නයට අනතුරු හඟවයි
2024 නොවැම්බර් මස 27 43 0

කැලණි ගං නිම්නයේ පහත් බිම් වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.


ඊශ්‍රායල් - හිස්බුල්ලා සටන් විරාමය බලාත්මක වේ
2024 නොවැම්බර් මස 27 129 0

හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර මාස 14 කට ආසන්න කාලයක් පැවැති ගැටුම් අවසන් කරමින් දෙපාර්ශවය අතර එළැඹි සටන් විරාම ගිවිසුම ඊශ්‍රායල වේලාවෙන් අද(27) අ


උතුරු මැද පෙර පාසල් වහයි
2024 නොවැම්බර් මස 27 36 0

උතුරු මැද පළාතේ ලියාපදිංචි පෙර පාසල් 1‍,480 ක්ම පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු අද (27) සිට වසා දැමිමට තිරණය කළ බව පළාත් පුර්ව ළමාවිය අධික


මෙන්ඩිස් සමාගමේ පෙත්සම සලකා බලන්න දින දෙයි
2024 නොවැම්බර් මස 27 132 0

හිඟ බදු මුදල් මේ මස 30 වන දාට පෙර නොගෙවන්නේ නම් දැනට නිකුත් කර තිබෙන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව දන්වමින් සුරා බදු දෙපාර්තමේන්තුව තම සමාගම වෙත නි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 558 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 760 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2135 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site