කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 705 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
අද (3) දිනයේ මේ වන විට ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වී තිබේ.
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 702 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
අද (02) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 12 දෙනෙකු වාර්තා වී ඇත.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 523 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 172 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
ගොවි ගිණුම් වලට පොහොර සහනාධාර මුදල් ලැබීමේ පමාවක් පවතින්නේ යැයි පිළිගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 9 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
අසුරණයේ තිබූ නිෂ්පාදිත දිනය, මිල හා කල් ඉකුත් වීමේ දිනය වෙනස් කරමින් උත්සව සමයේදී වෙළඳපලට යොමු කිරීමට තිබූ කල් ඉකුත් වූ ’’අමුල්’’ වර්ගයේ ආනයනික සහල් ක
පවතින අධික වර්ෂාවත් සමඟ නොච්චියාගම කටුරොදගම ගම්මානය ජල ගැලීමෙන් හතර වටින්න ජලයෙන් කොටුවී ගම්මානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය හා පාලමද ජලයෙන් ය
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුන විද්‍යා දෙපාර්තම
තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා ආසාදිතයින් 705 දක්වා ඉහළට
Raju Saturday, 02 May 2020 11:57 PM
අපට දැන් අඩු ඡන්දයක් විතරයි..
Nishan Sunday, 03 May 2020 12:23 AM
ආණ්ඩුව අද ඉඳන්වත් අවංකවම කොරෝනා මර්ධනයට අත ගහනවා නම් හොඳයි.
කල්පනා Sunday, 03 May 2020 02:23 AM
එක්දහස් අටසිය අසූ ගනන්වල සුද්දන් සෑදූ වසංගත රෝග වැලැක්වීමේ පනතට අනුව කොරෝනා වෙනුවෙන්ද ප්‍රථිකාර කල හැක්කේ බටහිර වෛද්‍ය වරුනට පමණි. නමුත් අනාධිමත් කාලයක සිට මෙරට පවතින දේශිය වෙදකමේදී රෝග ලක්ෂන අනුව බෙහෙත් සාදාගත හැකිබව අසන්නට ඇත.
Samitha Senaka Aluthgamage. Sunday, 03 May 2020 02:44 AM
ලෙඩුන් එන්න එන්නම වැඩි වෙනවා. මහා විද්වතුන්ව කොන්කර තිබෙනවා. ඒනිසා ඔවුන්ගේ වටිනා දැනීම අවශ්‍යම වෙලාවේ රටට නොලැබී තියෙනවා. වසංගතය පැතිරෙනවා. කොයි පැත්තෙත් සිටින දේශපාලන උමතු රෝගීන් විකාර දොඩවනවා. වාසිය තම පැත්තට ගන්න දඟලනවා.
සෙන්දේ Sunday, 03 May 2020 03:12 AM
හැමදාම රෑ 10න් පස්සේ ලෙඩ්ඩු මතු වෙන්නේ..