කොරෝනා මර්දනය සඳහා සිදු කරන එන්නත් වැඩසටහන බස්නාහිර පළාතේ ස්ථාන රැසකදී ඉතා සාර්ථකව දිනවල සිදු කරන බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.
ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙ මෙහෙයවීමෙන් බදුවතුගොඩ සෞඛ්‍ය වෛද්‍ය ප්‍රාදේශීය කාර්යාල එන්නත් කරන එක් වැඩසටහන්ක් පැවැති අතර පහල ඉඹුල්ගොඩ ශ්‍රී විජයවර්ධනාරාම මහා විහාරයේ එන්නත් ලබාදීමෙ වැඩසටහන සාර්ථකව පැවැත්විණි.
ප්‍රදේශයේ පැවති දැඩි අයහපත් කාලගුණය හෝ පනවා ඇති සංචරණ සීමා වලින් කිසිදු අවහිරයක් නොමැතිව ප්‍රදේශයේ විශාල ජනකායක් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව පැමිණ එන්නත් ලබා ගත්හ.
ගම්පහ නගර සභා සීමාවේ සෞඛ්‍ය මධ්‍යස්තානයකට කොරේනා එන්නත් ලබාගැනීමට පැමිණි පිරිස් (ඡායාරූප තිලකරත්න දිසානායක)
පහල ඉඹුල්ගොඩ ශ්‍රී විජයවර්ධනාරාම මහා විහාරයේ එන්නත් කරණය සිදු කළ අයුරු (ඡායාරූප ඉන්ද්‍ර රත්න බාලසූරිය)
රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්ර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා එන්නත් කරණය ඉතා සාර්ථකව