IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


කොරෝනා එන්නත් ගන්න ඩොලර් කෝටි 22 වෙන්කරයි

(අජන්ත කුමාර අගලකඩ)

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් එක්කෝටි හතලිස් ලක්ෂයක් මිලදී ගැනිම සදහා ඇමරිකා ඩොලර් කෝටි විසිදෙකක් වෙන් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත .

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැති කැබිනට් රැස්වීමේ දී මෙම අනුමැතිය ලබා දී ඇත .

ඒ සඳහා වන කැබිනට් සංදේශය ඉදිරිපත් කරනු ලැබුවේ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසිනි .

මෙම එන්නත් තොගය කොටස් කීපයක් යටතේ ආනයනය කිරීමට සැලසුම් කර ඇති අතර තොග සියල්ල ලබන නොවැම්බර් තිස් වැනිදාට පෙර ගෙන්වීමට නියමිත ය .

 



අදහස් (14)

කොරෝනා එන්නත් ගන්න ඩොලර් කෝටි 22 වෙන්කරයි

ඉන්දික Tuesday, 25 May 2021 02:54 AM

චීනෙන් ණයක් අරන්, ඒ සල්ලි වලින් චීනෙන්ම එන්නත් ටිකත් ගමු.

:       3       60

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 25 May 2021 02:57 AM

ඕනෑම දේකට කිසියම් පළපුරුද්දක් අවශ්‍ය වෙයි. රටක දේශපාලනයට ද එසේමය.

:       2       22

Lankaputha Tuesday, 25 May 2021 03:03 AM

චීනය තවමත් එක මාත්‍රාවක් රටකට විකුණා නැත. ශ්‍රී ලංකාවට ගෙවිය යුත්තේ ඇයි? සයිනොෆාර්ම්ස් මාත්‍රාවන් දෙකම ඇමරිකානු ඩොලර් 6 කි. අපි ඇමරිකානු ඩොලර් මිලියන 220 ක් ගෙවන්නේ කෙසේද?

:       6       53

sena Tuesday, 25 May 2021 03:15 AM

අග්‍ර පල ලබාගන්න ඉවසීම තිබිය යුතුය.

:       2       8

ananda ranasingha Tuesday, 25 May 2021 03:20 AM

චීන්නු වසංගතේ හැදුවා. චීන්නුම එන්නත හැදුවා.

:       5       28

Sachintha Shihan Tuesday, 25 May 2021 03:43 AM

ඇ.ඩො. මිලියන 220 ක්, මාත්‍රාව මිලියන 14 ක්. ඒකක පිරිවැය ඩොලර් 15.71, ආසන්න වශයෙන් රුපියල් 3,140 / - මාත්‍රාවක් සඳහා රුපියල් 6,280 ./- එක් PCR එකක් කිරීම සඳහා අපි රුපියල් 8,500 / - ක් වියදම් කරමු රජයේ ප්‍රමුඛතාවය ගැන සැබවින්ම කලකිරීමට පත්ව ඇත.

:       6       33

srila Tuesday, 25 May 2021 05:03 AM

ඉලක්කම දැක්ක ගමන් හිනායනවා.. අපි ආදරෙයි අප්පච්චි... සිතුම් පැතුම් ඉටුවී යහපතක්ම වේවා ඔබටත් සදාදර චීනටත්..

:       3       32

Rata Perata Tuesday, 25 May 2021 06:26 AM

අපිට 10% මහත්වරු මතක් වෙනවා.

:       4       20

chandima Tuesday, 25 May 2021 08:22 AM

ඕස්ට්‍රේලියාවෙන් ලක්ෂ 55ක් දීලා තියෙද්දී 20 කට විතරක් එන්නත් ගත්තේ මොකද? ඉතුරුවට වෙන්න ඇති මන්ත්‍රීලාට කාර් ගෙන්නන්න ගියේ..

:       2       15

Gunda Tuesday, 25 May 2021 08:36 AM

මේකෙ අදහස් දාන වැඩි දෙනෙක් මානසික ලෙඩ්ඩු.. මේ අය තෝරලා යවන්න ඕනේ අංගොඩ මානසික රෝහලට..

:       31       6

senaTuesday, 25 May 2021 10:25 AM

තමන් හැර අනික් සේරම පිස්සො වගේ තමයි පේන්නේ....

:       0       5

Sri Lanka Tuesday, 25 May 2021 11:18 AM

කොරෝනා කියන්නේ ජාත්‍යන්තර ගේමක්... දැන් පේනවා නේද රටින් එළියට යන සල්ලි කන්දරාව..? ඕකෙන් කොටසක් කොරෝනා වැඩිදියුණු කරන්න වියදම් කරනවා.

:       1       4

Demuni Uduwara Tuesday, 25 May 2021 11:59 AM

ප්‍රතිඵල 0යි.. ආණ්ඩුවේ හැමදේම පටන්ගන්නේ ප්‍රමාද වෙලා...

:       0       7

CHANDIMA Tuesday, 25 May 2021 04:12 PM

එන්නත් කුප්පි මැද්දේ හංගලා කාර් එහෙම ගෙන්නන්නේ නෑ ඔන්න

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

කල්ඉකුත්වන දිනය වෙනස් කළ සහල් කිලෝ 17000ක් අල්ලයි
2024 නොවැම්බර් මස 26 166 0

අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු


ආසියා සංවර්ධන බැංකුව විදෙස් ආයෝජනවලට අත දෙන්න ලෑස්තියි
2024 නොවැම්බර් මස 26 352 0

විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන


’’නීති විරෝධී සංවිධානයක් සැමරීමට කිසිදු ඉඩක් නෑ’’
2024 නොවැම්බර් මස 26 830 0

රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


වාහන ගෙන්වන හැටි ඇමති කියයි
2024 නොවැම්බර් මස 26 1779 0

වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.


මහ වැස්සෙන් ගම් නියම් ගම් යටවේ
2024 නොවැම්බර් මස 26 956 0

පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න


නීති විරෝධිව රැදී සිටි විදේශිකයෝ 26ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 744 0

සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 547 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 747 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2091 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site