(සුජිත් හේවාජුලිගේ )
චීනයේ නිෂ්පාදිත සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක තොගයක් මෙරටට හෙට(10) ලැබෙන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.
මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ සඳහා විදේශයකින් එකවර ලැබෙන වැඩිම කොරෝනා මර්දන එන්නත් ප්‍රමාණය මෙය බවද ඔහු සඳහන් කළේය.
මෙම එන්නත් ගෙනඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානා දෙකක් චීනයේ බේජිං නුවරට ගොස් ඇතැයි ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම එන්නත් තොගය මිලදී ගැනීමට කටයුතු කර ඇත .
අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .
විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත
කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
කොරෝනා එන්නත් ලොකුම තොගය හෙට දිවයිනට
Pushkara Saturday, 10 July 2021 05:18 PM
ප්‍රයෝජනයක් නෑ...
රට වැසියSaturday, 10 July 2021 07:37 PM
රටේ ජනතාවට දිය හැකි වඩාත් හොඳම එන්නත ලබා දෙන්න...!!! - අද වන විට මේ එන්නත් කිරීම මහා පැටලැවිල්ලක් වී ඇත! - රජයෙන් නිකං දෙන නිසා සහ රෝගයට තිබෙන බයට මිනිස්සු ඕනෑම දෙයක් සොයා යති - හරියට ධම්මික පැණිය වගේ...!
පප්ප Saturday, 10 July 2021 06:51 PM
ඉන්දුනීසියාවේ තොග ගාණක් මැරිලා ඕක ගහලා. යුරෝපයට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ චීන ඉන්ජක්ෂන් එක ගහලා...
priyanthaSaturday, 10 July 2021 10:02 PM
ඉන්දූනිසියාවේ මැරුනට ලංකාවේ මැරුණේ නෑනේ. මං මේ එන්නත් මාත්‍රා දෙකම අරගෙන ඉන්නේ ඒක ගැහුවම අත ටිකක් රිදුනා ඇර වෙන කිසිම අමාරුවක් තිබ්බේ නැහැ.
Ruwan Saturday, 10 July 2021 07:09 PM
ඒක හරිම කුහක කතාවක්නේ... එන්නත් ප්‍රයෝජනයක් නැතිනම් මොකෙන්ද ප්‍රයෝජනය තියෙන්නේ?
Nadun Sunday, 11 July 2021 12:53 AM
පිට රටට වෙලා මේවාට ප්‍රතිචාර දාන කට්ටියට කියන්නේ... බටහිර රටවල එන්නත ගන්න බැරි නම්, චීන එක හරි ගහලා.., අපේ ජීවිත බාරගන්න ඕනේ..
අජිත් Sunday, 11 July 2021 12:54 AM
චීනය ලෝකෙ කෝවිඩ් පාලනය කරපු සාර්ථකම රට... චීනේ ගහන්නෙත් මේකම තමයි. ලෙඩ්ඩු ලක්ෂයක් නැහැ තාම චීනේ...