(සුජිත් හේවාජුලිගේ)
මෙරට භාවිතා කෙරෙන එන්නත් වර්ග 4 කින් ඇති කෙරෙන ප්‍රතිශක්තිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා,ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ලංකාදීපයට පැවැසීය.
මෙසේ පරීක්ෂණ පැවැත්වෙන්නේ ඇස්ට්‍රාසෙනිකා, ස්පුට්නික්, සිනොපාර්ම් සහ මොඩර්නා යන එන්නත්වලින් ඇතිකෙරෙන ප්‍රතිශක්තිය සම්බන්ධයෙන් යැයිද හෙතෙම සඳහන් කළේය.
ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගැනීමෙන් මාස හයකට පසු පුද්ගල ශරීර තුළ ගොඩනැගී ඇති ප්‍රතිශක්තිය පිළිබඳවද ස්පුට්නික්, සිනොපාර්ම් සහ මොඩර්නා යන එන්නත් ලබාගැනීමෙන් මාස තුනකට පසු ගොඩනැගී ඇති ප්‍රතිශක්තිය පිළිබඳවද මෙම පරීක්ෂණ මගින් සොයා බැලෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පවසයි.
මේ පරීක්ෂණ අවසන් වීමෙන් පසුව පරීක්ෂණ පත්‍රිකාවක් නිකුත් කිරීමට බලාපොරොත්තුවන බවද ජීවන්දර මහතා ප්‍රකාශ කළේය.
මීට අමතරව ජාන විශ්ලේෂණ පරීක්ෂණද දිගටම කරගෙන යන බව හෙතෙම සඳහන් කළේය.
මේ අතර රටේ කොරෝනා පැතිරීමේ පැහැදිලි අඩුවක් දක්නට ලැබෙන බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවු ආරවුලක් දුර දිග ගොස් මල්ලි එල්ල කළ පොලු පහරින් අයියා මියගොස් ඇති බව සාලියවැව පොලිසිය අද(15) පැවසිය.
2024 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 200384, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කු
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්
2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම
මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා එන්නත් හතරක් ගැන විශේෂ පරීක්ෂණයක්
narada Thursday, 23 September 2021 08:52 PM
ඔබේ ප්‍රතිඵල සහ ලෝකයේ අනෙකුත් රටවල ප්‍රතිඵල සැලකිය යුතු ලෙස වෙනස්ය,
Sriland Friday, 24 September 2021 03:04 AM
නියමයි. ගැහුවට පස්සෙද පරික්ෂා කරන්නේ? මෙහෙමත් බුද්ධිමත් අය ඉන්න රටක්
අතුල Friday, 24 September 2021 05:24 PM
අනුන්ගේ ළමයින්ට උප්පැන්න දෙන්න යනවා. ඒ වුණාට තමන්ගේ ළමයෙක් හදාගන්න බැහැ. පොර ටෝක්.. බොරු ටෝක් තමයි..